1. S Fetus AKA Pseudo Khan

    John Keells Stock Brokers 😬🙃

    Patta athal කියන්නේ මුං රු 59.00 ක චෙක් එකක් එවලා කියහංකො. ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. 🤗😁
  2. S Fetus AKA Pseudo Khan

    Stock Market Investment

    https://elakiri.com/threads/john-keells-stock-brokers-%F0%9F%98%AC%F0%9F%99%83.2221587/
  3. S Fetus AKA Pseudo Khan

    John Keells Stock Brokers 😬🙃

    මේ ඊයෙ පෙරේදා මාරවිල රිසෝට් එකේ Stock 700 ගත්තු එකකට ලාභාංශ එවලා තියනවා.🤬 👿 දැන් කොටසක ගාන රැපියල් 7.00 එතකොට ඔක්කොම 4900.00 වෙන්න ඕනේ. මේ පක අරං අවුරුදු 10 වෙනවා. මේ #ත්තක ආයෝජනය කරන්නේ නැතුව ක්‍රිප්ටො වල invest කලානන් ඉවරයි. මේ හු#තේ CSE එකත් වහලා දාන්න තියෙන්නේ. 🤬👿
  4. S Fetus AKA Pseudo Khan

    තැපැල් සේවකයෝ 17,500ක් වර්ජනයට එක්වෙති; සේවා අඩාලයි

    තැපැල් එකේ ලියුං තියා ෆැක්ස් එකක් වත් අදකාලේ නෑ. හැබැයි ඔය තැපැල් එකේ පඩි හදනකොට අස්පයා පිටින් ගිය දුර කියලා එකක් දානවලු තාම. 🤐
  5. S Fetus AKA Pseudo Khan

    ලංකාවේ කතෝලික හා ඇන්ග්ලිකන්

    දැන් ඕනෙ ප්‍රොතෙස්තන්ත අර සර් එල්ටන් ජෝන් වගේ සම ලිංගික විවාහ කරගන්න පුලුවන් විදිහට පල්ලි හදන එක. එතකොට තමයි මානව හිමිකම් රැකෙන්නේ.
  6. S Fetus AKA Pseudo Khan

    highway තුන හතරක් හදන සල්ලි ජපන් පල් හොරු එක්ක එකතු වෙලා හොරකන් කරලා හදපු highway එකේ fire truck එකේ fire extinguishers නැහැ

    Interceptor police වාහනත් නෑ, ගෝත යෝශිතයො V8 පදින වෙලේ හයිවේ පැට්‍රොල් එකට V8 ගෙනත් නෑ.
  7. S Fetus AKA Pseudo Khan

    Ashkan Sadhegi 🇮🇷

    මේ ඉරානයේ චෙෆ් කෙනෙක්. මුන් වගේ පොරවල් ලංකාවට ගෙන්නගෙන අපේ ටුවරිසම් දියුණු කරගන්න ඕනෙ මම නන් කියන්නෙ. හෝටල් හැදුවට වැඩක් නෑ උයන්න දන්න පොරවල් නැත්තං.
  8. S Fetus AKA Pseudo Khan

    මට නොබෙල් ප්‍රයිස් එක දීපං!- ට්‍රම්ප්

    එහෙම උනොත් හොරෙකුට දීපු පළවෙනි අවස්ථාව වෙනවා.
  9. S Fetus AKA Pseudo Khan

    හෘදයාබාධ අවදානම සහිත මාලිමා පාක්ෂිකයින් මෙම වීඩියෝව නැරඹීමෙන් වළකින්න.! කොහොමද තක්කඩියාගේ තරම ?

    සෑම ක්‍රියාවකටම සමානවූත් විරුද්ධ වූත් ප්‍රති ක්‍රියාවක් ඇත. නිවුටන්ගේ 3 වැනි නියමය.
  10. S Fetus AKA Pseudo Khan

    රෝයල් වගේ ලොකු එස්කෝලෙක Head prefect ට සාමාන්‍යයෙන් ආරක්ෂා අංශ වල අය ට තියන මිලිටරි පිළිගැනීම තියද?

    හෙඩ් ප්‍රිපෙට් ගැන නන් දන්නේ නෑ මම දන්න කොල්ලෙක් ගේ අයියා කෙනෙක් ඕකෙ ප්‍රිපෙට් කෙනෙක් වෙලා ඉඳලා ඉස්කෝලෙ පූල් එකට වැටිලා මැරුණා. කතාවක් ගියා එයාව කවුද තල්ලු කරලා කියලා.
  11. S Fetus AKA Pseudo Khan

    ශ්‍රී ලංකාවේ කම්පන සහගත මුස්ලිම් වෙළඳපොළ - මා සොයාගත් දේ ඔබව පුදුමයට පත් කරනු ඇත!

    ඇයි දැන් එන එන සුද්දා දානවනේ ඉන්දියාවට වඩා ලංකාව හොඳයි කියලා. ------ Post added on 1755445381
  12. S Fetus AKA Pseudo Khan

    Sanjeewa Lonliyaz V 2.0

    මළ ගෙදර ගිහින් බුරියානි කෑවද? ඩෙසට් එකට මොනවද දන්නෑ දුන්නේ.
  13. S Fetus AKA Pseudo Khan

    Sanjeewa Lonliyaz V 2.0

    ආණ්ඩුව බදු අඩු කරගත්තේ ඇමරිකාවට පස්ස දීලලු. ගෝඨා ඇවිත් රූකඩ රාජ්ජයක් කරලා ගිය එක තේරෙන්නේ නෑ මෙයාට.
  14. S Fetus AKA Pseudo Khan

    Sri Lankan serial killers

    Policiye thamai lokuma horu inne. Side eke U$A puke arala hinda netta Rogue State karala melahakata.
  15. S Fetus AKA Pseudo Khan

    ෆොන් අන්ලොක්

    Softlogic Colombo 3 deepan.
  16. S Fetus AKA Pseudo Khan

    ලංකාවේ හැදෙන දකුණු ආසියාවේ දිගම කේබල්කාර් ව්‍යාපෘතිය..❤️🤩👍

    හැම එකක් ම ළංකාවට එනකොට දිගම එක ලොකුම එක කියලා කියන්නේ. අකුලගෙන යනකොට නරකම එක.🤔
  17. S Fetus AKA Pseudo Khan

    Thank you NPP. even india does nt have starlink

    හර්ශටත් දීලා තියෙන්නේ. SJB දැන් ඉන්දියාවට අදින්නේ.

    No contents