1. NuwanCK

    Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

    Fronx වල ස්මාර්ට් හයිබ්‍රිඩ් / හයිවේ 60ට යන සීන් එක මොකද්ද?
  2. NuwanCK

    Godzilla vs Kong එකේ පොඩි කෙල්ල නැති වෙලා... 😭

    කාර් ඇක්සිඩන්ට් එකක්ලු... වයස 18 යි... https://www.tmz.com/2026/07/21/kaylee-hottle-dead/
  3. NuwanCK

    TCL BreezeIn Inverter gaththa kauda inne

    TCL වල කරන්ට් එක නම් පොඩ්ඩක් වැඩියෙන් යනවා. කාමරේ වර්ග අඩි 160යි, උස අඩි 13.5 යි. හැමදාම රෑට පැය 9ක්, සෙනසුරාදා ඉරිදා මුළු දවසම දානවා. මුල් මාසෙ ටිප්ස් දන්නෙ නැති නිසා යුනිට් 140ක් ගියා AC එකට විතරක්. දැන්නම් වැඩ දන්න නිසා 50යි 60යි යන්නෙ, අනික රස්නෙ අඩුයි පහුගිය මාස දෙකේ.
  4. NuwanCK

    TCL BreezeIn Inverter gaththa kauda inne

    TCL Breezein වල Power Usage පෙන්නන්නෙ නෑ. මගෙ 12K Inverter එකෙත් නෑ.
  5. NuwanCK

    SLT Fiber අන්ලිමිටඩ් තියෙන අය කියන්න බලන්න

    5900 පැකේජ් එක, මාසෙට රු.7360 ක් එනවා. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 80-90mbps වගේ, අප්ලෝඩ් 40-50mbps වගේ එනවා. ගොඩක් පාවිච්චි කලා කියලා ඔය ස්පීඩ් එකට වඩා අඩු වෙන්නෙ නෑ. මේ මාසෙට ජී.බී. 388 යි. කලින් මාස වල 400-500 අතර පාවිච්චි වුනා. නෙට්ෆිලික්ස් 4K, යූ ටියුබ් 2K බලනවා. සීක් එක අදිද්දි පොඩි ස්ලෝ ගතියක්...
  6. NuwanCK

    GTA IV

  7. NuwanCK

    හොඳ වැඩේ මෝඩ හුත්තිගෙ පුතාට 😂😂

    ටයිටල් එක දැක්ක ගමන් හිතුනා මේ වීඩියෝ එක වෙන්න ඕන කියලා... 😂
  8. NuwanCK

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මැරිච්ච ඉන්දියන් නාවිකයෙක්ගෙ තාත්තා ඊශ්‍රායලයෙයි අමෙරිකාවෙයි ෆුල් සපෝටර් කෙනෙක්ලු නේද, පලස්තින වැසියන් සමූල ඝාතනය කරන්න කියලා ඉල්ලලා ට්විටර් පෝස්ට් හිටන් දාලලු. https://x.com/bobbylakhanpal https://www.ibtimes.co.uk/indian-fathers-tragic-loss-oman-global-debate-1802485...
  9. NuwanCK

    යුරෝපෙන් තම්බින් පන්නයි ? Reform UK

    අන්න Reform UK ජාතිවාදී සුද්දො තම්බි එලවන එක පැත්තක තියලා සිංහලු පවුල් පිටින් එලවනවලු. මදැයි සිංහලු Reform UK වලට සපෝට් කර කර සුද්දො එක්ක පෑහෙන්න ගියා...
  10. NuwanCK

    ළමයින්ට හොඳට මස්, මාළු කන්න දෙන්න පුළුවන්නම් විතරක් ළමයි හදන්න..🙏👌

    අපේ උන් සාලයො කන්නෙත් නෑ. දුන්නම අතින් වහනවා, ලින්නො ඕනෙලු...
  11. NuwanCK

    Hogwarts Legacy free on Epic Store Again !!!

    පට්ට ගේම් එක. දෙවෙනි එකත් එන්න ළඟයි.
  12. NuwanCK

    CAL එකේ අලුතෙන් High Yield Fund එකක් - 10.92%

    කාලයක් තිස්සෙ Gemini එකෙන් හදාගෙන ආපු එකක්, දැන් CAL App එකේ Portfolio එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න විතරයි තියෙන්නෙ, ටේබල් එක අප්ඩේට් වෙනවා...
  13. NuwanCK

    CAL එකේ අලුතෙන් High Yield Fund එකක් - 10.92%

    HYF ඔහොම තියාගෙන තත්වෙ බලන ගමන් ආයෙ දාන ඒවා FIOF එකට දාන්න තමයි හිතන් ඉන්නෙ.
  14. NuwanCK

    CAL එකේ අලුතෙන් High Yield Fund එකක් - 10.92%

    මගෙ පහුගිය දවස් තිහට, HYF 9.43%, FIOF 9.23%, IGF 8.71% යි.
  15. NuwanCK

    ඩොකෙක් විදියට impost කරනවා ද

    මට මේ ප්‍රොෆයිල් එක මුලින්ම සජෙස්ට් වුනේ අද. මම නම් සිරාවටම රැවටුනා, ෆොටෝ දෙක තුනක ඇඳුමෙ ලොගෝ එකේ අකුරු සූම් කරලා බැලුවෙ නැත්නම් මම තාම හිතන් ඉන්නෙ ඇත්ත වෙන්න ඇති කියලා. හෙන ෆැන් බේස් එකකුත් ඉන්නවනෙ... ලස්සනයි හැබැයි...
  16. NuwanCK

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    ඔව් ඒකත් හැබෑව. හැබැයි ඉතින් රහසිගත හරිය කපල හරි ඉතුරු ටික දාන්න තිබ්බා, අර එප්ස්ටීන් ෆයිල් වගේ... 😅
  17. NuwanCK

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    මිනිස්සු අවිශ්වාස කරන එකට නාසා එකත් වගකියන්න ඕන, උන් එළියට දෙන්නෙ හෙනට එඩිට් කරපු වෝල්පේපර් ජාතියෙ පින්තුර විතරයි. මීට වඩා හොඳයි ෆෝන් එකක් එක්ක ටික්ටොක් කාරයෙක් එක්කං ගියා නම් යානෙ ඇතුලෙ ඉඳන් එළිය වෙනකන්ම සුපිරියටම පෙන්නයි.

    No contents