ඉන්දියාවෙන් ලංකාවට අලුත් දුම්රිය දෙකක්
ඉන්දියාවේ චෙන්නායි නුවර ඉන්ටග්‍රාල් කෝච් ෆැක්ටරියේ (Integral Couch Factory) නිෂ්පාදිත නවතම බලවේග කට්ටල දෙකක් සහ වරණාසිහි DLW සමාගමේ නිෂ්පාදිත නවතම එන්ජිමත් මේ වන විට ලංකාවේ දුම්රිය අංගණ දෙකකට පැමිණ හමාරය. ඒ මාලිගාවත්ත...