අපෝ බං කොච්චරක්නම් ඔව්වා තියනවද දැන්.. දැන දැනත් ලංකාවේ ගෑණු අරාබි පොලු වලින් කන්න යන එකනේ බං දුක... සමහර ගෙවල් වල ගෑණිමලු යවන්නේ වැඩකාරිව මිනිහා එක්ක බුදියගන්න... කොහොමහරි මිනිහා, මිනිහගේ සහෝදරයෝ, මිනිහගේ යාලුවෝ, ළමයි, ලමයින්ගේ යාලුවෝ ඔය එකී නොකී මෙකී කාලකණ්නි 8- 10 එක්ක දවසට බුදිය ගන්න අවස්තා...