Beheth ganna putha nathnam pasuwata case oka..
බුදුන් වහන්සේට නම් ඒක තිබ්බේ නෑ බං... අනික් ආගමික නායකයෝ ගැන කියන්න මම දන්නේ නෑ... පිටිදූවේ සිරිදම්ම හාමුදුරුවෝ ගැනත් දන්නේ නෑ... නමුත් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට නම් ඕක තිබ්බේ නෑ... උන් වහන්සේ ධ්‍යාන බලයක් හිමි උනු කෙනෙක්... උඹ ගැන්ඩියෝස් ඩිලූශන් පටලවගෙන බං... අර මේකේ ඉන්න ඔරියන් තුමාට, ඇමසින් අනාතයාට එතකොට සෝවාන් වෙලා කිය කියා පොර ටෝක් දෙන වෙන්ඩෝල් අයිති කාරයාට, එතකොට බං අර ගාල්ලේ පිස්සෙක් ඉන්නේ මෛත්‍රී බුදුන් කියා ගන්න අන්න ඒ අයට නම් තියෙන්නේ Grandiose delusions කියලා ශුවර්...
මොකක් හරි බලයක් තියෙනවා කියලා කියන ඕන එකෙකුට ඒක තියෙනවා.




