මචා මගේ short note එකෙ තියෙන්නෙ මට පාඩම් කරන්න අවශ්‍ය දේ විතරයි මට මතක තියෙන දේ ඒකෙ ලියන්නෙ නෑනෙ......ඉතින් අනුන්ගේ short notes කියවල ගොඩයන්න හිතන් ඉන්නවට වඩා උබම හොද ෆුල් ''theory ''නෝට්ස් ට්කක් හොයාගෙන උබම කියවලා උබේම short noteඑකක් ගහපන්....මේ කාලෙ තමයිshort notes ගහන්න හොදම කාලෙ.... තව...