මචා උබට ගොඩක් ස්තූතියි....මම මේවට ගොඩක් ආසයි. මාත් මේවා එකතු කරනවා...අහනවා....මේව තමයි සුපිරියට විදින්න පුලුවන් ගීත.ඒ වගේම වයලීනය එස්‍රාජය,බටනලාව ,ගිටාරයෙන්....කට හඩ වෙනුවට ඊටත් වඩා හොදට පනක් දිලා තියෙනවා.......උබෙ මහන්සිය ගොඩක් අගය කරන්වා මචෝ.....thanks....