තමන්ගේ කොල්ලට තිබ්බ හැම මගුලම කරන්න දීල video කරන්නත් දීල ඒ video online මොන හරි site එකක දැම්ම පලියට ඒ කෙල්ල blue film වල රගපාව වෙන්නේ නැහැ.. ඒ වගේ උන්ව පත්තරවල දානවා කියන එකට විරුද්ධයි. අනික් උන්ට නම් දැන් තියෙන නීතියේ විදියට දඩුවම් දෙන්න පුළුවන්. එත් පත්තරවල දාල චරිත ඝාතනය කරන එක සදාචාරාත්මක...