ඉලෙක්ට්‍රෝනයක් පියවි ඇසින් දැකපු එකෙක් නෑ. හැබැයි ඉලෙක්ට්‍රෝනය ගැන තියන සිද්දාන්ත පදනම් කරගෙන නිර්මාණය කරලා තියන දේවල් සාර්ථක වෙන්නේ කොහොමද ඒක බොරුවක් නම්..
විකිරණ, එක්ස් කිරණ,
ගැමා කිරණ, උබලගේ පරණ මොනිටර වල තිබ්බ කතොඩ කිරණ, ඇතුළු සමස්ත රසායන විද්‍යාවම බොරුද එතකොට.. නිකන් ගොන් කතා කියන්න එපා...