1. natasha24f

    කෝ යකෝ හඳ ??

    තැන්ක්ස්..:) ඔයගොල්ලන්ටනම් හොඳට පේනව නේද? ඒත් මෙහෙට පේනවට වැඩිය ලොකුයිනේ...ඒ කොහොමද එහෙම වෙන්නෙ :oo: ඔයා ලංකරල නේද ගත්තෙ:nerd: :lol:
  2. natasha24f

    කෝ යකෝ හඳ ??

    ඒක තමයි .අන්තිමට අපි හැමෝම රැවටුනා..:( මම යනවා නිදි මතයි.හැමෝටම සුබ ර්‍රාත්‍රියක් :) හෙට මම ඇවිත් බලන්නම්කෝ ..:lol:
  3. natasha24f

    කෝ යකෝ හඳ ??

    ඒ වුනාට පොඩියි නේද? :lol:
  4. natasha24f

    කෝ යකෝ හඳ ??

    ඉක්මනට දාන්නකෝ :)
  5. natasha24f

    කෝ යකෝ හඳ ??

    :nerd: මේක ඇත්තටම මොකක්ද ? :lol::lol:
  6. natasha24f

    කෝ යකෝ හඳ ??

    ඇත්තටම හඳ ගැන තොරතුරක් නැද්ද?
  7. natasha24f

    කෝ යකෝ හඳ ??

    මටත් හිතුනා...:lol::lol:
  8. natasha24f

    කෝ යකෝ හඳ ??

    :lol: ඒක මිසක්..මමත් හිතුවා චෙන්නායි වලින් ඉදලා කියල:oo::lol:
  9. natasha24f

    කෝ යකෝ හඳ ??

    අපිට ඇයි කුඩම්මගෙ සැලකිලි :(
  10. natasha24f

    කෝ යකෝ හඳ ??

    chennai ? ඔයා එතකොට ලංකාවෙ කෙනෙක් නෙවේද? :oo:
  11. natasha24f

    කෝ යකෝ හඳ ??

    මේක ඔයාද ගත්තෙ ? අපේ දිහාට මෙහෙමවත් පේන්නෙ නැහැනෙ..:(
  12. natasha24f

    කෝ යකෝ හඳ ??

    කෝ........:nerd:
  13. natasha24f

    කෝ යකෝ හඳ ??

    :lol::lol: ඇත්ත තමයි.. ඒක නෙවෙයි කෝ අනේ හාවත් ...පේන්න නැහැනෙ..:lol::lol:
  14. natasha24f

    කෝ යකෝ හඳ ??

    :baffled::oo: මේ කොහෙන්ද හඳ අල්ල ගත්තෙ :nerd::lol::lol:
  15. natasha24f

    කෝ යකෝ හඳ ??

    නැහැ නැහැ හෙට මොනවම හරි දෙයක් සිද්ද වෙන්න ඕනෙ නැත්නම් මෙච්චර දවස් අපි බලන් හිටපු හඳට අද මොකෝ මේ වෙලා තියෙන්නෙ ?:oo: එක්කො හෙට දවල්ට හඳ පායන්න ඕනෙ ඉරත් එක්කම.:nerd::lol:
  16. natasha24f

    කෝ යකෝ හඳ ??

    නැහැ මමනම් හිතන්නෙ හෙට දවල්ට ඉරත් එක්කම හඳත් ලොකුවට පායයි වගේ..:baffled::lol::lol:
  17. natasha24f

    කෝ යකෝ හඳ ??

    හෙට උදේට ඉරත් පායයිද දන්නැ මේ යන විදිහට..:oo:
  18. natasha24f

    කෝ යකෝ හඳ ??

    jupiter කියල කිව්වෙ එයාගෙ ගෙවල් ලග මනුස්සයෙකුගෙ නමක්ද දන්නැ.:lol:
  19. natasha24f

    කෝ යකෝ හඳ ??

    හඳ 14 ගුණයක් ලොකු වෙයිද? නැත්නම් 14 ගුණයක් පොඩි වෙයිද? :shocked::lol:
  20. natasha24f

    කෝ යකෝ හඳ ??

    තිබුනටත් වැඩිය පොඩියි.:lol::lol:

    No contents