1. Tricle_Buwa

    Hybrid solar system එකට විදුලි බිල

    Night time export tarrif ekak
  2. Tricle_Buwa

    අපිට හම්බකරන්න පුලුවන් ප්‍රමාණේ ලිමිට් එකක් නෑ කියලා දන්නවද

    වාහනෙන් ගොඩ යෑම මනින එකෙක් නේද උඹත් එහෙනම්...
  3. Tricle_Buwa

    අද උදේ ගිය එක

    තෙල්වත්තෙ කීල්ස් එකේ ඉදල ආඩිඅම්බලමට බඩු ගෙන්ගන්නෙ පිස්සුද බං?
  4. Tricle_Buwa

    Hybrid solar system එකට විදුලි බිල

    Consumption ekata mtch wenna withrai denne den.. investment be.. Investment ekata lagadima enawa method ekak ;)
  5. Tricle_Buwa

    Hybrid solar system එකට විදුලි බිල

    Plus plus eka nethi kale.. plus tama thiyanawa
  6. Tricle_Buwa

    හැම දාම හරක් මස් කෑවම මාර ශක්තියක් නේ බන් එන්නේ

    මීගමුවෙ කොල්ලොන්ට නම් ඉතිං ඕව ප්‍රස්න නෙමේ..
  7. Tricle_Buwa

    Hybrid solar system එකට විදුලි බිල

    Net Plus If consumption < 500 net accounting If coconsumption > 500 net metering
  8. Tricle_Buwa

    Macquarie’s Sri Lankan-origin CEO to retire with shares worth over US$260mn 😲

    මේකෙ subscription එක අරන් ද ඉන්නෙ
  9. Tricle_Buwa

    Hybrid solar system එකට විදුලි බිල

    තනි එකට ගන්න total එක unit 500ට අඩු නම්
  10. Tricle_Buwa

    බයියෝ ටොයියෝඑකතු වෙලා ..

    Eka hari.. character eka set da mansge...
  11. Tricle_Buwa

    බයියෝ ටොයියෝඑකතු වෙලා ..

    Energy politics hena complex mchn... :( Way too technical Nisa politically decision ekak ganna hemoma bayai.. Energy walk unoth Colombo gov eka iwaraine... P.S. Hebei minister promise well inne. next BESS walin considerable lot ekak high consumption area walataa denna.. Kalin set eka pilot...
  12. Tricle_Buwa

    බයියෝ ටොයියෝඑකතු වෙලා ..

    මේක ලියල දුන්නෙ කවුද කියල මම දන්නව.. 😂 කතාව ඇත්ත... කොළඹ ගහල කෝමද මල්ලි මෙහෙ තියන ඩීසල් ඒව සෑට දුවන්නෙ.. එයාල පවුනෙ
  13. Tricle_Buwa

    ගින්නෙන් ජීවිත 5ක් බිලිගත් “නිමාටෝ” හෙල්මට් කම්හලට 2024 වසරේ නොවැම්බර් වලින් පසු වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නෑ!

    පරිසර ආරක්ශන බලපත්‍රයයි ගිනි ගැනීමයි අතර සම්බන්ධයක් තියනව ද? මට නම් හිතෙන්නෙ ඔය වගේ factory වල safety level evaluate කරන method එකක් අපිට නෑ කියල.. එහෙම audit වෙන එකක් ගැන මම අහල නෑ..
  14. Tricle_Buwa

    TRCSL නැති ෆෝන් වටලනවා 👏 සුපිරි 📱

    මම A56 එකක් ගත්ත ලක්සෙට.. එලියෙ කීයද...

    No contents