මුලින්ම ක්‍රශ් එකක් තිබ්බේ 5 වසරෙදි බන් :lol: ..ඒ කාලේ ඉදන්ම මෝල කර වෙලා තිබ්බේ :P ..ස්කූල් වෑන් එකේ හිටියා කෙල්ලක්..මගේ වයසෙම තමයි..මගේ යාලුවො දෙන්නත් දන්නවා සීන් එක..අපි ඒකිට කිව්වේ රෝස මල කියලා..ඒකි ඒ තරම් පදිරි :love: ..ඒ කාලෙ ඉතින් ඕව තිබ්බට වෙන්නේ නැති දේවල්නේ බ්‍රෝ..එකිට හැබැයි හැම වෙලේම...