HTC HD2 මේකට මම Android 2.3 with out sd Install වැඩ කරනවා shape මෙන්න අපු ලෙඩ ටික
1. Call answer කරලා cut කරපුවහම Phone Display black වෙනවා එහෙත් incoming call අවොත් rings ඇහැනවා Display විටරය් වැඩ නෙතෙය් ටික වෙලාවකින් හරියනවා
2. 8GB SD Card පෙන්නය් නැහැ
3.Dialog Data package Active කරගන්න...