පොර පවු කියලත් හිතෙනව මොනා උනත්.
මම දන්නෙ නෑ පොරගෙ money laundering සීන් නම්. ඒව ඔප්පු කරපු එකෙකුත් නෑ දාපු නඩුවකුත් නෑනෙ. මිනිහගෙ දේශපාලනය වැඩකුත් නෑ මට.
ලංකාවෙ බිස්නස් එකක් කරන ඕනෙම එකෙක්‍ට මේ වගේ හෝ ලගින් යන ප්‍රශ්න ඇති වෙලා තියනව හෝ වෙන්න නියමිතයි.
මේ වගේ දේවල් වලට කලින් ඉදලම plan කරල...