1. Tricle_Buwa

    Mr.කොත්තු නිදහස් වන්නේ මෙහෙමයි.

    ගොන් කතා නොකිය වැඩක් බලාගනින් බං.
  2. Tricle_Buwa

    කාලකන්නි හැත්ත ... තොපිට පුලුවන්ද මෙහෙම මල් ගහගෙන කෑල්ලව සප්‍රයිස් කරන්න.

    උන් දෙන්න මැද්දට පම්කක් ඇවිල්ල මොනා ද ඒ කරන්නෙ
  3. Tricle_Buwa

    සතියක් ගානෙ උපයපු ගණන්

    Part time විදිහට පොඩි කොල්ලෙක්ට හවසට වගේ කරන්න නරක නෑ එහෙනම්..
  4. Tricle_Buwa

    සතියක් ගානෙ උපයපු ගණන්

    කොහොමද running cost එක? දවසට පැය කීයක් දුවලද මේ ගාන? දවසට 2,000ක් විතර හොයන්න පුලුවන් වගේ තමයි මට නම් පේන්නෙ මේ data ටිකෙන්. (පෙට්‍රල් ලීටරේට 50km වගේ ගත්තෙ, minor maintenance වලටත් මාසෙට 5000ක් දැම්ම) දවසට පැය 4ක් වගේ නම් වැඩ කරන්න තියෙන්නෙ, part time එකක් විදිහට නරකමත් නෑ නේ..
  5. Tricle_Buwa

    ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?

    Business Advisor Advocata Neon Cash logics Simplebooks Science with ruchira Sanjaya Alvitigala Lanka Business TV Gune ayyage kamare Bakannila Tharindu Fernando Kotiya Choty malli podi malli Mangus මේව යන එන ගමන් අහනව. Ru Goes wild Wishwa Tiyubaya Think school MRJ Travel Weekend Pet Talks මේව බලනව
  6. Tricle_Buwa

    සන්නස්ගල නම් ප්‍රා කාරයා

    ඔයා අහල නෑ නම් අපි කොහෙ අහන්නද..
  7. Tricle_Buwa

    රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

    කොලෙස්ට්‍රොල් , ෆැටි ලිවර් තියන උන්ට චීස් , බටර්, හරකා , ඌරා කන්න හොද නැද්ද. (කාබ්, ඇඩඩ් සීනි සහ පලතුරු අවම කරල නම් සහ exercise කරනව නම්)
  8. Tricle_Buwa

    ElaKiri.com වසර 20 online ®

    එතකොට ජුලි 28 නෙමේද දවස...
  9. Tricle_Buwa

    මේ පත්තු වේගන එන්නෙ El Niño ද??

    ඒම සීන් එකක් නම් තියනව තමයි...
  10. Tricle_Buwa

    රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

    ටික දවසකින් දායි වීඩියෝ එකක්. Get well soon. පහුගිය ටිකේ පොරගෙ මල්ලි මැරි කරල ඒකට සෑහෙන සතුටෙන් උන්න නේද පොර. අධික සතුටත් හොද නෑ කියනවනෙ
  11. Tricle_Buwa

    ගෑණුන්ට ඩබල් කැබ් දුන්නහම...😡😡🤦‍♂️

    Nuke කලාට පස්සෙ පුලුවන්.
  12. Tricle_Buwa

    End to End encryption left the chat

    හෑ එහෙමත් පුලුවන්ද
  13. Tricle_Buwa

    ජීවිතේ කවද හරි දවසක උබ ?

    බැනල නම් තියනව
  14. Tricle_Buwa

    🚨🚨🚨රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට...

    තාමත් ලියන උන් ඉන්නවනෙ. ඕක වැඩි කලා නම් ආණ්ඩුවෙ කෙලවීම පටන් ගන්නෙ ඔතනින්. බඩු මිල වැඩි වෙනව හොදම එකෙන්. වැට් එක පිට දාල තව profit අල්ලනව අපේ උන්

    No contents