මරු ත්රෙඩ් එකක්නේ .. ඔක්කොම කියෙව්වා මුල ඉදන් :)
මටත් තියෙනවා ප්රශ්න,
මගෙ IT degree එක next year අන්තිම තමයි complete වෙන්නේ. මට uncle කෙනෙක් කිව්වා
AUS Working Visa විසා වලට apply කරලා තියන්න. ඒක process වෙන්න 1-2 years යනවා කියලා.
1. එහෙම degree එක ඉවර වෙන්න කලින් apply කරන්න පුලුවන්ද? (මට...