Dialog 4G LTE netwrok 2k තියනවා
1. Dialog LTE FDD (Band 3) For Mobile Broadband [Dongles and Mobiles]
2. Dialog LTE TDD (Band 40) For Fixed Broadband Access
LTE TDD network use කරන්න ක්‍රම 2ක් තියනවා
1. Dialog එකෙන් දෙන CPE එක use කරලා
මේක තමයි දැනට තියන Official ක්‍රමය
2. LTE TDD band...