1. gama22

    දගගෙයි දඩුවම් සියුමැලි වැඩි නම් පාර්ලිමේන්තුවේ අප ඉන්දාපන්

    කුලී කුක්කෝ සෑහෙන්න කලබල වෙලා... කෝ බං අර හොර ලෝයර් තුමා ඔප්පු කරාද ලෝයර් කියලා...?
  2. gama22

    එතකොට අර ලපයා හෙට එනවා, අනිද්දා එනවා කියලා කියපු නැව්වල ආවේ තෙල් නෙවෙයි ද?

    කිරියේ කුලී කුක්කන්ගේ දිනයේ ආතල් එක කඩන්න එපා තව ටිකක් යං..... අවුරුදු එනකොට තෙල් පෝලිං හැදෙයි කියලා හිතුවා.. බඩු මිල ඉහල ගිහින් මිනිස්සුන්ට හිකෙයි බලන් හිටියා. ව්දුලිය කපයි කියලා හිතුවා.... නියගෙන් ගොඩ යන්න පුලුවන් ද කියලා මාන බලන ලැට් බයියෝ සහ ටොබයියෝ...
  3. gama22

    අන්න ගල් අගුරුව අයින් කරලා

    ඩී වී චානකට අන්න හික් ගෑවිලා........? කෙලින්ම නමත් එක්කම එලියට ඇවිත් වැඩියෙන්ම කෑ ගහුව එකෙක්.... කෝප් එකේදීම දිගෑරිලා පට්ටන්දරේ... දැන් ලැට් බයියෝ නඩු අහලා තීන්දුත් දීලා ඉවරයි. පැමිණිල්ලක් දාල විභාග කරා නේ.....? 😂
  4. gama22

    මංකොල්ල කාරයො රජ කරන රටක, ඇත් රජු රනිල්...

    ගල් අගුරු මගඩ් ය උනේ මොකද්ද ? තෙල් වල මොකද්ද කේස් එක? 😂
  5. gama22

    බැරලයකට ඩොලර් 286ක් ගෙවා ඩීසල් මිලදී ගත්තා HSBC CEO කියූ කතාව CPC සභාපති පිළිගනී!

    කාටද බං එතකොට ඕකෙන් වාසි වෙලා තියෙන්නේ.. අන්න ඩී වී චානකට 2023 ගල් අගුරු කේස් එකකට කෝප් එකේදීම හික් ගෑවිලානේ.. 😂
  6. gama22

    බැරලයකට ඩොලර් 286ක් ගෙවා ඩීසල් මිලදී ගත්තා HSBC CEO කියූ කතාව CPC සභාපති පිළිගනී!

    මේ නූල පිටුවක් වත් යන්න තිබ්බේ නෑ නේ පවු ලැට් බයියෝ උන්ගේ ආතල් කුඩු කරලා 😂
  7. gama22

    මංකොල්ල කාරයො රජ කරන රටක, ඇත් රජු රනිල්...

    එකක් කියන්ටෝන මේකා මගේ සල්ලිවලට කිරියේ ලියන්නේ......
  8. gama22

    ලෝක ඉතිහාසයේ බොරතෙල් බැරලයකට ඉහලම මිල ලංකාවෙන් !!

    ලැට් බයියන් චුන් කිරීම සදහා ... බොරතෙල් නෙවේ උට්ටෝ ඩීසල් ලංකාවේ ගොඩ බානකොට සම්පූර්ණ මිල. බලපං යුනිට් එකෙන් එවපු එක් හරිද කියලා පච හිරු එකෙත් ගියා බලපං බයි නාලිකාව...😂
  9. gama22

    බැරලයකට ඩොලර් 286ක් ගෙවා ඩීසල් මිලදී ගත්තා HSBC CEO කියූ කතාව CPC සභාපති පිළිගනී!

    බන්දුල මතක් උනා සක්කරයගේ පුතා වයිමා....... මේ වෙනකොට තෙල් 750/= එහා.......
  10. gama22

    බැරලයකට ඩොලර් 286ක් ගෙවා ඩීසල් මිලදී ගත්තා HSBC CEO කියූ කතාව CPC සභාපති පිළිගනී!

    මැදමුලනේ තෙල් තියෙනවද ? HSBC ලොක්කා කියලා තියෙන්නේ තෙල්... ඔව් ඩීසල් වල මිල මේ වගේ වෙනවා ගොඩ බානකොට ඇයි අවුල්ද....? බොරතෙල් නෙවේ ඔය ඈ..
  11. gama22

    ජෙප්පනි උඹලගෙ සීරියස් අහන්නෙ - උඹලට තාම ලැජ්ජ නැද්ද බන්? 🤔🤔

    උබ ගිහින් හදපු දිනෙත් බැලුවද අඩේ මේ හොයන හෙවිල්ල මීට කලින් තිබ්බනම් මේ රට කොච්චර වෙනස් වෙලාද? මේ ගැන ගැටලුවක් තියෙනවනම් වත්කම් බැරකම් සැකයි කියලා පැම්ණිලි කරන්න පුලුවන් 😂
  12. gama22

    වේස සක්කිලි ජෙප්පො බොරතෙල්වලිනුත් ගහලා - HSBC හෙළි කරයි

    අඩේ පච කියන්න එපා ජෙප්පෝනේ ඒක කියන්නේ.. බොරතෙල් නෙවෙ තෙල් කියලා කියලා තියෙන්නේ ඒක ඇත්‍ත පිරිපහදු කරාම මිල වැඩී ඇයි නැව් රක්ෂණ ගාස්තු .. 😂 අනුන්ගේ ලැට් වල නොමිලේ රෙනවා වගේ ලේසි නෑ බං තෙල් ගෙන්වන එක...😂 වැඩක් නෑ බං ඕක මාර්කට් කරන්න බෑ.. අන්න පච හිරු එකෙත් ඕක හරියට පැහැදිලි කරලා තියෙනවා ගිහින්...
  13. gama22

    ජෙප්පනි උඹලගෙ සීරියස් අහන්නෙ - උඹලට තාම ලැජ්ජ නැද්ද බන්? 🤔🤔

    ඔය කෙදිරි ගාගා යන්නේ උසාවී . නාකි මයිනටත් බඩු හරි ලගදීම...... යකෝ පඩියක් උන් ගත්තේ නැති උනාට උන්ගේ බිරිද , පවුලේ ව්‍යාපාර තියෙන උන් ඉන්නේ ඒක අවුලක් නෙවේ නේ.. අවුල තියෙන්නේ.. උන්ගේ උපන්දිනයත් අපේ සල්ලි වලින් ගත්ත එක...මහජන දේපල ,ධනය පිල්ලි ගහපු එක... ------ Post added on 1776411289
  14. gama22

    ලල් කන්ට

    ක්‍රිශ් ක්‍රිශ් ගාන්න ඔට්ටු නැ... උට්ටෝ....
  15. gama22

    පහුගිය අවුරුදු සැමරුම් වියදම

    මේ සතියේ කුලී කුක්කන්ට ටොපික් නැති වී ඇත.
  16. gama22

    ලල් කන්ට

    ලැට් බයියන්ට හික් ගෑව්ලා.......😂
  17. gama22

    ජෙප්පනි උඹලගෙ සීරියස් අහන්නෙ - උඹලට තාම ලැජ්ජ නැද්ද බන්? 🤔🤔

    ඕකේ මොනාහරි වැරැද්දක් තියෙනවනම් පැමිණිලි කරන්න පුලුවන් නේ.... නිකමට හිතපංකෝ අන්න මැලේ පවුලක් ඉන්නවා ඒකේ මහ එකා වගා ණයක් අරං මුලින්ම චන්දේ ඉල්ලුවේ ඒත් දැන් කොහොමද වත්කම තාම එලියට දැම්මේ නෑ නේ ගණන් කරනව තාම.. අර 20,20,20 එකතු වෙලා 60 ක් හැදුනේ අපි කියල නෙවේනේ නේ.. 😂
  18. gama22

    ලල් කන්ට

    අන්න කාපු ආනමාලු වල ගණන් කියන්න බැරිව මැලේ පවුලක් කෙදිරි ගානවා පොඩ්ඩක් උදව් කරපං..
  19. gama22

    විශේශ දුමරිය අවලංගුයි මිනිස්සු හිර වෙලා මැරෙනවා

    ලැට් බයියන්ගේ සිත නිවිම සදහා........
  20. gama22

    විශේශ දුමරිය අවලංගුයි මිනිස්සු හිර වෙලා මැරෙනවා

    මයින්ද මාතියා හිටියනම් මුලු පවුලම ටී වී එකේ. මිනිස්සුන්ට මෙහෙම වෙන්නැ.

    No contents