1. gama22

    ඒගොල්ලෝ මුකුත් නොකර ඉඳලා මිනිස්සු 800+ මැරුණු නිසාද ඒකට දෙන්නේ ?

    සීයාව කන්ටැක්ට් කරලා දෙන්නද ? තව සිවුර පොරව ගත්ත තට්ටයෙක් ඉන්නවා මාගල් කන්දක් සෙට් කරන්නද? අඩේ මං කොරන්න දෙයක්.නෑ උබට දවසේ කුලිය ගෙවන හාම්පුත්තුනේ...
  2. gama22

    ඒගොල්ලෝ මුකුත් නොකර ඉඳලා මිනිස්සු 800+ මැරුණු නිසාද ඒකට දෙන්නේ ?

    සීයත් කොරන්න හිටියේ නාකි මයිනට පනතත් දුන්න්නා....... ජංගී ඉර්ජ්ත් පුස්නයක් නෑ කිව්වා... කලුවර පුටු දොරේත් කිසිම ගැටලුවක් නෑ කිව්වා ... පොඩ්ඩක් කෝල් එකක් දීලා බලපංකෝ.. ගාන වැරදි බං අහලා කියපංකෝ හරි ගාන..... ඈ.. ------ Post added on 1768064945
  3. gama22

    ඒගොල්ලෝ මුකුත් නොකර ඉඳලා මිනිස්සු 800+ මැරුණු නිසාද ඒකට දෙන්නේ ?

    උබ ගනන් කරාද බං...? 🤔 මීරිය බැද්ද මතක් උනා තාම වන්දි ගෙවලා නෑ........ජෙප්පෝ......සිදෙයිද මන්දා... ------ Post added on 1768046868
  4. gama22

    ශ්‍රී ලාංකිකයින්ගේ අාගන්තුක සත්කාරය දැක ඉන්දියන් කෙල්ලෙක් අඬයි...☹️

    දෙකලස් උසාමා ඔහොම කරලා දන්නැතිව වෙනදා ආනමාලු කන එකානේ.
  5. gama22

    හරිනි කියන්නේ ලංකාවේ කැම්පස් යන්න ලකුණු මදිවෙලා සල්ලිවලට Degree එකක් ගන්න එකෙක් නේද..?

    පොඩි හනුමා ලෝයර් උපාධිය ගත්ත වගේද ඒරොප්පේ...... මීක් නෑ.. ලෝයර් පුතා...
  6. gama22

    ඉන්ධන මිල ඉහළට!

    https://ibb.co/RXmMZgq සිදෙයිද දන්නෑ.........
  7. gama22

    එහෙනම් වායු ජෙප්පන්ට අන්තිම ඇනෙත් ගහමුද...

    අපරාදේ දාස් ගණන් වියදම් කරලා ඔය නිර්දේශ හදන්නේ මේ වගේ කිරියේ කුලියට ලියන එකෙක් දැම්ම නම් දවසෙ පඩියට වැඩ කරෝ ගන්න තිබ්බා... ආං විජලන ආතට හොදටම තරහ ගිහින් උබලා සමනල්ලුන්ට කරදර කරනවා කියලා........ ගංජා පැලේ වර්ෂන් 2 .....
  8. gama22

    6 වසර ඉංග්‍රීසි පෙළපොතේ කුණුහරුප 😂

    රනිලුත් කරන්න හිටියේ........
  9. gama22

    This is not Gaza; it is Badulla ලු. මාර වැඩේ ලංකාවට උනේ!

    ගැලපීම මදි නේ බයි කෙදිරිය...... ඕන් ගහට පොත්‍ත වගේ....
  10. gama22

    This is not Gaza; it is Badulla ලු. මාර වැඩේ ලංකාවට උනේ!

    කුලී බයි නුවණ...........
  11. gama22

    Gayathri Dissanayaka | Hiru සෙනෙහසේ නත්තල 2025 |🔥✅❎🤔

    දිය රෙද්ද ඇදන් ඇලට පැන්න එකියක් වගේ.. කොයි වෙලෙත් රෙද්ද උස්සං .. අඩුම තරමේ ලණු කෑලි දෙක්ක එල්ල ගන්න තිබ්බා.......
  12. gama22

    This is not Gaza; it is Badulla ලු. මාර වැඩේ ලංකාවට උනේ!

    වක්කඩේ හකුරු හැංගුවා වගේ කිව්වම් වක්කඩේ හකුරු හොයපු ජාතියකුත් හිටියා සාන්‍ත........🤔
  13. gama22

    සුලිසුළඟ ගැන දැනගන්න තමා social media post බලන්න බැරි, හිරු තහනම් කරන්න social media post බලලා තීරනය කරන එක OK 🤭🤭

    බයි වොෂින්ටන්ලාට හිරුත් හෝදන්න උනාම......... 2007 කොහෙද බං උබ හිටියේ නාකි මයිනා කැන්සල් කරනකොට..හිරුගේ බලපත්‍රය ?
  14. gama22

    උඹල තාමත් හිතනවද පාස්කු ප්‍රහාරය කරේ දේශපලුවෙක් කියල?

    උඩු රැවුල තියෙන මැලේ පවුලක් බලය වෙනුවෙන් සම්බන්ධයි.............
  15. gama22

    මුන් ඔක්කොම යාලුවෝ මල්ලිගෙන් දැඩි ප්‍රහාරයක් 😂

    දන්නෑ බං කෝල් එකක් දීලා අහපංකෝ..... මාධ්‍ය මර්ධනෙ... පොඩි හනුමා කියන්නේ..? විඩියෝ එක හරි ඩාම් ඩූම් විමක් ------ Post added on 1766909240
  16. gama22

    මුන් ඔක්කොම යාලුවෝ මල්ලිගෙන් දැඩි ප්‍රහාරයක් 😂

    පොඩි හනුමත් ඕක කොරන නිසා අවුලක් නෑ බයියන්ට හැමදාම පුක්ෂනය වෙනවනේ...
  17. gama22

    මුන් ඔක්කොම යාලුවෝ මල්ලිගෙන් දැඩි ප්‍රහාරයක් 😂

    මී කිරි බයියන්ගේ ආතල් කුඩු නොකරමු...........

    No contents