1. gama22

    බය වෙන්න එපා, වැලි ටික සොරි සොරි වැඩ ටික ලස්සනට යටින් යනවා 🤭🤭

    ඒක පජාතයි අපි හැප්පෙන්නේ මේ රට විනාස කරපු හැත්තක් එක්ක මිස මිනිස්සුන්ගේ විපතක් දුකකට නෙවේ... ඒත් මුන් කුලියට අම්මා උනත් විකූණයි.....
  2. gama22

    බය වෙන්න එපා, වැලි ටික සොරි සොරි වැඩ ටික ලස්සනට යටින් යනවා 🤭🤭

    අනේ බං වෙන පෝස්ට් එකක් ඉල්ල ගනින් යුනිට් එකෙන් ඔය ඒ ගමේ මිනිස්සුන්ගේ දහඩ්ය මහන්සිය තියෙන්නේ.... තොපි හිනා වෙන්නේ ඒ මිනිස්සුන්ට ඇත්තටම සහ ගානවා මේ වගේ මරි දේශපාලනයක් කරනවට විපතකදී මිනිස්සුන්ට හිනා වෙන කුලී කුක්කෝ දැක්කමයි ...
  3. gama22

    මෝඩ මාලිමා ජෙප්පොත් ගඟට මුට්ටි දායි!

    පවිත්‍රා දේවී හරි ප්‍රසන්න හරි සම්බන්ධ කරගන්න බලන්න උත්තරේ හම්බවෙයි....
  4. gama22

    මෝඩ මාලිමා ජෙප්පොත් ගඟට මුට්ටි දායි!

    අනේ උට්ටෝ ඕක සාමාන්‍යයෙන් කරන දෙයක් .. නොදන්න පම්කවල් නොකියා වෙන පෝස්ට් එකක් යුනිට් එකෙන් ඉල්ල ගනින්.....
  5. gama22

    නුවරඑළිය මාලිමා නගරාධිපති වැඩ පෙන්වයි!

    වැඩක් නෑ මල්ලී නිදහස් කරන්නෑ...
  6. gama22

    ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණියත් 😲😲😲

    අනුන්ට ඩෝබි කිය කිය තම කුසට යමක් සොයා ගැනිමට ව්පස්සේ පස්ස ගණනාවක් උලා කෑම සමග අපුල්ලීම සිදු කරන එකෙක්... කකූලු සූත්තරය අනුගමනය කරත්වා......
  7. gama22

    වෙරි බහිනකන් ඉඳලා අල්ලන්න ඕනේ... අපිටත් ඔයවගේ ඩීල් එකක් දාගන්න බැරිද

    අප්පෝ ඔව් STF එකෙන් වටකරාම නාකි මයිනා ගිහින් එකෙක් බදාගෙන මේ මගේ එකෙක් කීවේ.... ආයේ ෆයිල් තිබ්බලූ ඒවා එලියට දැම්මේ නෑ ලූ .... FCID නඩු බොහොමයක් තාක්ෂනික දෝෂ ඇති උනේ... නින්දෙන් ඇහැරිලා බලනකොට මැණික් මලු තිබ්බේ... නීති නැමීම උපරිමයි... දැන් මේකය අනුර ගිහින් බදාගෙන උම්මා දුන්නද? හර පොඩි හනුමගේ...
  8. gama22

    මෙන්න වීඩියෝව.... පොලිසියේ දෙන්නෙක් ඉන්නවා... ඇයි අත් අඩංගුවට ගත්තේ නැත්තේ ... දවසක් යනකන් හිටියේ ?

    මෙක එච්චර අදින්න බැරිවෙයි අන්න ඇප හම්බෙලා දරුවටත් බරපතල හානියක් නෑ. වෙන ටොපික් එකක් යුනිට් එකෙන් එනකං හිටපං..
  9. gama22

    වෙරි බහිනකන් ඉඳලා අල්ලන්න ඕනේ... අපිටත් ඔයවගේ ඩීල් එකක් දාගන්න බැරිද

    රට වෙනුවෙන් සෙතක් වෙනවනම් ඩෝබියෙක් හරි වෙනවා..... හැබැයි රංවල හැප්පුවා හරි හැප්පුනා හරි මොක උනත් අපිට අදාල නෑ ඒක නීතිය අනුව යයි.
  10. gama22

    වෙරි බහිනකන් ඉඳලා අල්ලන්න ඕනේ... අපිටත් ඔයවගේ ඩීල් එකක් දාගන්න බැරිද

    ඒ කාලේ රංගේ බන්ඩාරගේ පුතා මතක් උනා අරක්කු වතුර උනේ.......... වැරදි කරලානම් රංවල නෙවේ ජනාධිපතිට උනත් එකයි.... හැබැයි ඇත්ත විස්තරේ එනකන් පැය 2-3 ක් කුලී කුක්කන්ට ආතල් ගැනීමට ඉඩ දෙමු....
  11. gama22

    🎬 කයිය සහ කෙදිරිය....... Season 2 Ep - 02

    ඇයි කෙදිරි ගාන්නේ...
  12. gama22

    🎬 කයිය සහ කෙදිරිය....... Season 2 Ep - 02

    බයියෝ චූන් වෙන්නේ මේවට..... https://www.facebook.com/share/r/17eR9kccZx/
  13. gama22

    මනුවර්ණව වඩා ගත්තා 😂😂

    මේවා දාන්න එපා මූට මූත්‍රා පහවෙනවා වස්ත්‍රයේම.
  14. gama22

    කෙබර කොට ජෙප්පො තෙත්කරන්න කියපු පච නිසා දැන් රාජ්ය නිළදාරින් කට්ට කනවා 🤭🤭

    දවසේ වියදම් සොයා ගැනීම සදහා උදව් ලබා දෙමි......
  15. gama22

    ඒ අස්සෙ ලීකුත් යන්වා 🤣

    විජලන ආතා අනුමත කරලා.......
  16. gama22

    මූ නත්තල් සීයා වගේ වන්දි බෙදන්න ගත්තට 🤔🤔

    අන්න චන්ද්‍රිකා මුදල් ආදාර දීලා ගාන දැම්මේ නෑ... කෝ බං උබලට කුලිය ගෙවන සාඨක සාපේ අර පුටුවේ තියලා මී කිරි කැව්වේ....

    No contents