කෙහෙල් කඳන් ටිකක් කපල කොහු බත් පුරෝලා ඇට දාපුවාම මරෝ කියලා හැදෙනවා. වෙන කරන්න දෙයක් නැහැ! කිලෝ 50 වගේ හැදෙනවා 9000 බීජ පැකට් එකෙන්
කිලෝ 50 X 4000 = 200,000
කිලෝ 200ක් 300ක් ගත්තම ඉඩමේ තියෙන අනිත් ගස් සේරම මැරෙනවා. ආයේ කල්පෙකට ඒ ඉඩමේ මුකුත් පැළ වෙන්නෙ නැහැ. ඒක නිසා ඉඩම් බදු අරන් කරන්න තියෙන්නෙ