මටත් තියන ලොකුම ප්‍රශ්නයක් ඕක...හැබයි උබට හිතෙනවට වඩා වෙනස් විදිහකට හිතෙන්නෙ....
මිනිහෙක් 90ක් 120ක් වාරිකයක් තියන ලෝන් එකක් දාන්නෙ උට ඒක ගෙවන්න හැකියාවක් තියන හින්දා , ඉතින් එහෙම මනුස්සයෙක් ලොකෙට පෙන්න හරි අත්තටම අවශ්යැතාවයකට හරි සල්ලි වියදන් කරන එකෙ වැරද්දක් මට නන් පෙන්නෙ න
සේවින්ස් ගැන උනත්...