....හොදායි ...... ලෙඩ අඩුයි... හරියට වෙලාවට service කරපං (හෝදන එක නෙමයි :rolleyes::rolleyes:) ටයර් වල හුලං බලපං සතියට සැරයක් හැමදාම දුවනවනන් ... ඉඩකඩ හොදයි... කචල් බචල් නෑ ....කියන්න වරදක් තිබිල නෑ මෙවෙනකන්....පෙට්‍රෙල් කරනවා මදි වගේ...(එකනං පදින එකයි, විදියයි , දුරයි අනුව වෙනස්...