1. hariuda

    Foreign Currency ගන්න හොද පොට් එකක් කියන්නෝ.

    ඔව් පුෂ්පා එකෙන් AUD 2400 මාරු කරා.
  2. hariuda

    Foreign Currency ගන්න හොද පොට් එකක් කියන්නෝ.

    Mata Honda rates hambela thiyenawa Prasanna wellawatta, Royal exchange York street, Ravindu wattala, Pushpa jewellers Negombo.
  3. hariuda

    ඔස්ට්‍රේලියාව ඉරානයට කැරි කටින් පනින්න දෙයි ☠️💥💦

    USS Charlotte බන්. එකෙක් Aussie උන් තුන්දෙනෙක් ඉඳලා එච්චරයි. Albanese තමා කියන්නේ.
  4. hariuda

    උබල Play කරන Android Games මොනවද?

    FC mobile & Age of empires
  5. hariuda

    🚨 BREAKING 🚨 ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ඉරාන යුධ නැවක් ශ්‍රී ලංකා මුහුදේ ගිලි ගනිමින් පවතී‼️ - Reuters

    ඔව්. Visakhapatnam වල. American navy ඒකත් එකේම ඉඳලා තියෙනවා. උන් තමා වැඩේ දෙන්න ඇත්තේ.
  6. hariuda

    අන්‍රරයියාගෙ තෙල් පෝලිම් පලමු මරණය 🫤🤌

    මම පෙරේදා මීගමුවේ ඉඳන් යාපනේ ගිහින් නුවර ගිහින් අද කොළඹ ආවා. මීගමුව දලුපොත ෂෙඩ් එකේ බලු බල්ලෙක් නෑ ෆුල් ගැහුවා. යන ගමන් බලාගෙන ගියේ සමහර ෂෙඩ් වල පෝලිං සමහර ඒවගේ මොකෙක් වත් නෑ. එන ගමන් මාතලේට කලින් තියෙන ෂෙඩ් එකෙන් ආයේ ෆුල් ගැහුවා එකෙන් මට කලින් ලෝරියක් විතරයි තිබ්බේ. බයික් 3ක් විතර තිබ්බා අනික්...
  7. hariuda

    SLIC insurance help

    Matath SLIC nam epama una. Agent kiyala ekek hitiyata u katha karanne premium eka due kaleta witharai.
  8. hariuda

    Questions ලංකාවේ 2nd Hand Car Price එක ඊලග මාස කීපයේ මොකක් වෙයිද?

    Meka 16 paranai kiyanne at least 150,000 wath duwala athi neh. E wage ekakata 9 million denna tharam watinawada ban?
  9. hariuda

    බංගලියන්ගේ අලුත් ආණ්ඩුව...

    බංගලි නාමල් තමා අවේ.
  10. hariuda

    Escalade Cadillac ලන්කාවට එන්නේ නැත්තේ ඇයි?

    තියෙනවා. මම ඊයේ කුරණ හරියේ දැක්කා escalade එකක්.
  11. hariuda

    Koko onna 300000 karagtta. Dan ithin gamu

    මගෙත් 270k තිබ්බා. ළඟදී මුකුත් ගත්තේ නැති නිසා 20k වෙලා.
  12. hariuda

    කටුක අතීතයකින් පසු සුපෝපභෝගර්‍ ජීවිතයකට හිමිකම් ලබාගත් ඩඩ්ලි සිරිසේනගේ ජීවිත කථාව ..❤️❤️❤️

    ලංකාවේ පොලිටිකල් බැකින් එකක් නැතිව උඩට ආව බිස්නස් කාරයො නැති තරම්. මූ ගොඩ ගියේ මෛත්‍රී නිසා. නවලෝක, දාස මදලාලි වගේ අයත් කට හරි හේත්තු වෙලා තමා ගොඩ ගියේ. හැබැයි ඉතින් ඒකත් හැකියාව තමා. හැම එකාටම කරන්න බෑ.
  13. hariuda

    හෙලත් ඉන්සුවරන්ස් එකක් දාලද?

    මගෙත් softlogic තියෙන්නේ. දැනට නම් ඔක්කොම claims හම්බ වෙලා තියෙනවා including dental and OPD.
  14. hariuda

    IFS එකේ 400 ක් පුපට පයින් ගහල එලවනවලු

    උන්ගේ founder කෙනෙකුත් මොකක් හරි legal case එකක් දාල තියෙනවා නේද company එකට විරුද්ධව? ඌට දෙන්න තිබ්බ compensation දෙන්නේ නැතිව මගඅරිනවා කියලා.
  15. hariuda

    Questions Flight එක miss උනා - UAE Transit Visa Help

    එපා වෙන්නේ නැද්ද බං ඔහොම connection දෙකක් තියෙනකොට? මට නම් එපා වෙනවා නැග නැග බහින්න ගියාම. Self transfer කියන්නේ baggage කොලඹටම tag කරන්නෙත් නෑ නේද?
  16. hariuda

    හයිවේ වලි

    ඊයේ airport arrivals එකේදී එකෙක් පස්සෙන් ඇනලා මාරු වෙන්න යනවා ඌට guest ලා වාගයක් ගන්න තියෙනවා කියලා.
  17. hariuda

    ගෙදර වයරින් කරන්න කව්ද උබලා ගත්තේ , අපේ පැත්තේ කීපදෙනෙක් බැලුවා උන්ව sure නැ

    උඹ කොහෙද? මට පොරක් සෙට් උනා කිරිබත්ගොඩ පැත්තේ. පොරගේ වැඩ නම් neat හැබැයි අල්ලගන්න පොඩ්ඩක් අමාරුයි. ඕනි නම් contact number එක දෙන්නම්.
  18. hariuda

    SLIC Car Insurance Quotation

    ඕක දැන් වැඩී කියලා හිතුවට මොකක්හරි වෙලා claim කරන්න ගියාම හිතෙයි අපරාදේ කියලා. මම නම් අයේ දන්න කාටවත් slic නම් recommend කරන්නේ නෑ.

    No contents