1. C

    සාම පාගමන !!

    දළදා ප්‍රදර්ශණයේ අනික...මාලිමා හැත්ත කලොත් දෙයක් විනාසයි
  2. C

    ළමයි ඉස්කෝලෙට කසිප්පු ගෙනත්, ආ පුළුවන් නම් ගහපං කියලා 🤣🤣

    කැකිරාව කියන්නෙ තබුත්තේගම කිට්ටුවනෙ....ලපයගෙ නැයො වෙන්න ඇති....
  3. C

    මොනවා උනත් ඇමෙරිකාවේ පාගමනේ කොලිටියක් තිබුණා නේද?

    නිරාගමික ජෙවීපී හොර හැත්ත එක්ක මොන සාම පා ගමන්ද...
  4. C

    Hack? අම්මගෙ රෙද්ද.. මේක phishing 🧭 🤌

    ශුවර් එකටම වපර වසන්තයගෙ ක්‍රිප්ටො වොලට් එකට දාල...
  5. C

    මුදල් ප්‍රශ්නයක්

    පුලුවන් බොහෝවිට CEFTS transaction එකක් වෙන්න ඇති
  6. C

    Mu ElaKiri innewada?

    මුව අනුරාධට සෙට් කලානන් හරි...
  7. C

    අද තමිල්නාඩුවේ චන්දය! පොරොන්දු ටික බලපන්ම්කො

    අපි හිනා උනාට දැනටත් තමිල්නාඩුවෙ මාසෙකට පවුලකට නොමිලේ හාල් කිලෝ 35 ක්, පාන් පිටි , ආටා පිටි, තෙල් කාන්තාවන්ට ගැහැණු ලමයින්ට නගරවල නොමිලේ බස් වල යන්න පහසුකම් ගොවියන්ගේ නිශ්පාදන ගාස්තුවක් නැතුව දුම් රියෙන් ප්‍රවාහණය කරන්න වගේ සැහෙන දේවල් දෙනවා
  8. C

    රුපියල් 100 කින් කට්ටියම සමාදං වෙන්න

    අනුරාද ආරච්චි දැන් collection එක කීයද 150/- දැම්ම
  9. C

    ලාල්ගේ කිර්ති නාමයේ හිලක් !

    ආතල් ඕයි...ලාල එන්තරවාසියක් යවල පොඩ්ඩක් ෆෝම් උනා විතරයි මුන් ආයිත් ඌව කිච කරනවා
  10. C

    සාමනේර හිමිනමකට පන්සලක් තුලදී වධ දීලා 😲

    අඩු වයසෙ කුඩා ලමයි මහණ කීරීමේ ප්‍රතිපල... අවුරුදු 15 -18 වත් නෙවෙන ලමයි මහණ කරන එක තහනම් කරන්න ඕනැ
  11. C

    Mokadda thora ganne?

    No doubt 10 years back...
  12. C

    😱රජය ඩොලර් මිලියන දෙකක් හැකර් කෙනෙක්ට ගෙවලා 👁️

    වපර වසන්තයගෙ වගෙ ක්‍රිප්ටෝ වොලට් එකකට ට්‍රාන්සර් කරගෙනද දන්නෙ නැ
  13. C

    අල්ලාහ් එකෙක්ව හෙවන් එකෙන් රිජෙක්ට් කරල මට ඇණයක් වෙනව..

    ඒකාලෙ බලෙන් පිච්චිවෙ නැතිනන් ඔකුන් රෙද්දකින් වහගෙන පාරවල් ගානෙ ගෙනිහින් තව බෝකරණවා...
  14. C

    මධුර ශබ්දකෝශය හැදූ මධුර කුලතුංග වගේ සීන් එකක්..

    රොබෝ ඉන්ජිනේරු සදලි දුවට, මහාචාර්ය ලුවී පුතාට සුබපැතුම්....\ එම දෙපලට උතුම් වූ සර්ණමාලි සෑ රජුන් ඇතුළුව තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය සහ ආශිර්වාදය සදාකල් ලැබේවා...
  15. C

    කොටි බළලව මාස 6 වෙනකං බලං ඉදල හරියන්නෙ නෑ වගෙයි

    උබට ගැනු කෙනෙක් සෙට් වෙන්නෙ නැත්තෙ ඔය වැඩ කරන හින්දා......ඌට එක සැරයක්වත් ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් එක්ක සෙට් වෙන්න දීල කරපන්....
  16. C

    තම්බපු රෝස් පාන්..

    ලංකාවේ පාන් තමයි රසම පාන්
  17. C

    ගෙදරට curtain

    CIB Maharagama, lots of options to choose from

    No contents