මු කලින් අනාවැකි 14ක් කියලා තියනවා. කලින් Euro Cup 2008 දි ජර්මනිය හිටපු තරග 6ක අනාවැකි කියල ඒවායි 4ක් හරි ගිහිල්ලා තියනවා. ඒ tournament එකේ අවසාන තරගෙට ආවේ Spain & Germany .ඒ වෙලාවේදි පෝල් කිව්වේ ජර්මනි දිනනවා කියලා, නමුත් උනේ එකේ අනිත් පැත්ත.
ඒ කොහොම උනත් මේ පාර World Cup එකේදි මු කියපු...