අපිට ඔරිජිනල් චැනල් ලංකාවේ ඉදලා බලන්න පුළුවන්. :love::love::love: ඒකට ඩයලොග් වගේ නෙට්වර්ක් පාවිච්චි කරන්න බෑ. ඒ සදහා වෙනම ක්‍රම තියෙනවා. ඒකා පාවිච්චි කරලා සත පහක් වත් නොගෙවා බලන්න පුළුවන්. ඒත් එ්කට වියදම් කරන්න වෙනවා අවශ්‍ය උපකරන ගන්න. එහෙම අරගෙන බලන්න පුළුවන්. බොහෝ වෙලාවට මම ඩයලොග් ඩිෂ් එක...