1. GHost_94

    AMARON or EXIDE

    Exide ඒව warrenty ඉවර වෙච්ච ගමන්ම වගේ battery එකත් ඉවරයි. Amaron ගණන් නේ. Emtrac කියලා බ්‍රෑන්ඩ් එකක් තියනවා. ගානත් අඩුයි. දැන් අවුරුදු 2කට වැඩී දාලා. තාම අවුල්ක් වුණේ නෑ.
  2. GHost_94

    SLT Fiber තියෙන අය කො

    මම මේ අවුරුද්දේ මුල fiber වලට මාරු වුණේ. 2.4GHz + 5GHz Dual Band router එකක් හයි කළේ. ඇන්ටෙනා 4ක් තියෙනවා. එකේ power consuption එක නම් ටිකක් වැඩී. පැය 4 දුවන බැටරි backup එක මේකට හයි කරම 1hr විතරයි වැඩ කරන්නේ.
  3. GHost_94

    AI නිසා job නැති වීගෙන යනවා නේද

    IFS නේද. මට නම් ආරංචි 42ක් අයින් කරලා කියලා.
  4. GHost_94

    Premio එකක සැබෑ මිල

    Allion is 4 cylinder and All the new Toyota 1.5l are 3 cylinders. Including new aqua, new Corolla, new Yaris cross. 3 cylinder engine Vibration වැඩී, acceleration වලදී සද්දෙ වැඩී. + M15 engine එක තාම "srilankan condition" එකට කොහොමද කියලා දැන්ම කියන්න බෑ. too early. Allion එකේ තියෙන්නෙ...
  5. GHost_94

    TEMU Help

    අපරාදේ. ඕකේ hand pump version එක 5000 ක්ට අඩුවෙන් ගන්න තියනවා Daraz එකෙත් තියෙනවා 5800කට. 16L Manual Type Sprayer Agricultural High Pressure Spray Gardening Tool Garden knapsack Sprayer | https://s.daraz.lk/s.Ibh1
  6. GHost_94

    කාර් එකක් ගන්න ඕනෙ. මොකක්ද හොඳ??

    වාහන maintain ගැන experiance එකක් නැත්නම් මරුති තමයි හොඳම option එක. නැත්නම් ඉතින් එක වාහන model එකක් target කරන්නේ නැතුව හම්බවෙන condition හොඳම එක ගන්න. Not common models/ brands ගන්න එපා. Parts හොයද්දි වාත වෙයි. හැබැයි parts තියෙන තැන් දන්නවා නම්. හදන්න අරන් යන්න ඕන තැන් දන්නවා නම් ලොකු case...
  7. GHost_94

    BYD sealion ඉවරයි.. ලක්ෂ 174+ ට එන Leapmotor C10 SUV {RANGE 1000KM+)🤩

    දැන් නිකන් ඉබ්බන්වල හන්දිය නිකන් NEV පොළක් වගේ... ඔක්කොම chinese electric car brands එතන showroom දානවා....🤣
  8. GHost_94

    Wrist Watch ඔස්තාර්ලා එන්න ඇතුලට

    Tissot එකකට යන්න කාලයක් use කරන්න ඕනේ නම්. ගණන් අඩු steel band watch වල යකඩ තහඩු නවල තමයි band එකේ link හදන්නේ. අතේ මයිල් ඕක අස්සේ ගිහිල්ලා watch ගලවද්දි මයිල් එක්කම ගැලවෙන්නේ. අනික කල් යද්දී steel folds බුරුල් වෙලා සිරි බිරි සද්දෙ එන්න ගන්නවා.. ගෙජ්ජි වැලක් අතේ බැඳලා වගේ. Full solid steel...
  9. GHost_94

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Oh I see...... මේ කියන්නේ Averaging Down strategy එක නේද..... https://www.investopedia.com/ask/answers/04/052704.asp
  10. GHost_94

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Share එක කොච්චර හොඳ වුණත් අන්තිමට market එක යන පැත්තට තමයි move වෙන්නේ...... මං ඉස්සර සුපිරි ටොෆීයක් කාල එක ඉගෙන ගත්තේ... දැන් තියෙන support level උඩින් break කළොත් දානවා. අනික මගේ strategy එකට ටිකක් ලොකු margin of safty එකක් ඕන. දැන් ඒ වගේ margin of safty හොඳ stocks ගොඩක් අඩුයි.
  11. GHost_94

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    LIOC මොකද මේ down the පල්ලම් යන්නේ..🤔 Foundermentals හොඳයි නේ...... Btw. මට හිතෙන්නේ market එක පොඩි correction එකක් යයි කියලා දැන්. මගේ portforlio එකේ shares ඔක්කොම sell කරා අද .😐 ------ Post added on 1757338296
  12. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    There's a another nice handy usage....😅 Moon phase can track the period cycle of the better half.... it can act like a early warning system...so husband can be extra careful those days....😂
  13. GHost_94

    ඔස්ට්‍රේලියාව ගිනිගනී 🔥🔥🔥

    UK වලත් ඕකම තමයි .... Black skin උන් ගේමක් ගහලා high paid job possition වලට යනවා. සුද්දෝ ටික මහන්සි නොවී ආතල් එකේ ඉන්නවා. දැන් economy එක අවුල් නිසා සුද්දන්ට ජීවත් වෙන්න අමාරු වේවි යනවා. උන්ට පේන්නේ black skin උන් අවුලක් නැතුව chill එකේ ඉන්නවා... ඉරිසියාව නිසා. සුද්දෝ ඔළුවට මතයක් දා...
  14. GHost_94

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Should be due to trump tax Indian competition was eliminated....
  15. GHost_94

    Hyundai Elantra සුපිරි?

    Gearbox awul yanawa neda Kia, Hyundai 2011 , 2012 wahana wala me dawas wala.... Man sahenna gearbox Palu karapu Sportage, sorento , santafe dakala thiyenawa ...🤔
  16. GHost_94

    John Keells Stock Brokers 😬🙃

    වැලේ වැල් නැති shares ගත්තම ඔහොම තමයි..... Long term growth එකට නම් ලංකාවේ හොදම diversified Holding company තමයි.
  17. GHost_94

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    එහොම නම් ඕන එන්ජින් එකක් සද්දයි නේ. Bonnet එක වහලා closed loop එකේ එන්ජින් එක idle වෙද්දි තමයි engine refinement, sound insulation වල තරම බලන්න පුළුවන් වෙන්නේ.
  18. GHost_94

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    ඔක්කොම හොඳයි engine එක start කරාම දස්පි ටකරන් සද්දෙ එනවද දන්නේ නෑ.... අර kuv 100 එක petrol වුණාට bolero diesel engine එකක් වගේ සද්දෙයි නේ....
  19. GHost_94

    Vehicle Sale

    Eka nam danne na. Registration book eke daana widiya anuwa thamai. ------ Post added on 1755449782
  20. GHost_94

    Vehicle Sale

    Dan wagon r ekata petrol tax eka wadinne. Petrol hybrid tax structure eka nemei. Mild hybrid eekoma ehemai Dan. Eka nisa hybrid eka paadui athi .

    No contents