මචං මගේ එක ඇහැක astigmatism තියෙනවා.(-1.5). ඒකට කන්නාඩි ගත්තත් මම කන්නාඩි දැම්මේම නෑ(කන්නාඩි දාන්න අකමැති නිසා). මට පෙනීමේ ලොකු අවුලක් නෑ.ඒත් හොඳ ඇහැ වහලා බැලුවොත් ටිකක් බොඳ වෙලයි පේන්නේ.
කන්නාඩි දාගෙන ගිහිල්ලා ලයිසන් ගත්තොත් ලයිසන් එකේ කන්නාඩි ලකුණක් දානවා නේද? එහෙම උනොත් මට drive කරනකොට...