1. luckyluke111

    Elakiri padashow season 1

    Aruna47 illana nisa mamath uta vote kala :D
  2. luckyluke111

    Elakiri padashow season 1

    Ay tawa dennek innawa ban. Mahindata kade yana ewwa wala balapanko. :lol::lol:
  3. luckyluke111

    Matara-Wedding Dress Help

    මම මාතර නෙමෙයි බම්ප් එකක් එක්ක පොඩි උපදෙසක් දෙන්නම්.. ජීවිතේ වැදගත්ම දවසක අඳින ඇඳුම කුළියට ගන්න එපා බං... උඹ නිළමේ ඇඳුමනම් අඳින්නේ අවුලක් නැහැ.. ඒත් ටයි කෝට් දානවානම් සුලුවෙන් හරි තමුන්ගේම කියලා එකක් මහගනින් බං... ඒතකොටයි වටිනා කම තියෙන්නේ... සුබ මංගලම් වේවා....
  4. luckyluke111

    MEDICAL Degree ( SAITM vs RUSSIA) please help................

    Nope brother u know If we compare the standard its totally different.. Thatz why most are keep failing without get through it..
  5. luckyluke111

    MEDICAL Degree ( SAITM vs RUSSIA) please help................

    SAITM කන්නද බං.. උඹ ඔහෙ ඉඳන්ම කරල වරෙන්... මාලඹේ රෙද්දේ මුල්ම බැජ් එක ගත්තෙ 2009 උන්ට තවම සායනික පුහුණුවත් නෑ... ලොල් තමයි උන් එක්ක සෙට් උනොත්... අනික ACT 16 ගේමක් නෑ කිය කියා තවම 1st year එකේ ඉන්න උඹ පොර ටෝක් දෙන්න එපා බං.. මම දන්න Foreign Medical Faculty වල බැජ් ටොප් ගහලා ආපු උනුත් ඉන්නවා...
  6. luckyluke111

    මම හදපු පලවෙනි Game එක ~ Brain Memory ~

    Ela Malli Proud about you.... Keep it up...

    No contents