1. Dothraki

    Huawei is in deep trouble after Intel, Qualcomm stopped supplying parts

    හිතන තරම් ලේසි නැහැ බන් ඔය වැඩෙ, මොනවා කකත් ඔපරෙටින් සිස්ටම් එක ඇන්ඩ්‍රොයිඩ් නෙ ගොඩක් එව්වායෙ.ට්‍රම්ප් කොහොමත් පිස්සෙක්. මිනිහා පරාදයි ඊලඟ ඡන්දෙදි .
  2. Dothraki

    Game of Thrones Fans

    බ්‍රැන් පොදු අපෙක්ෂකයා. ටිරියන් තමා රනිල්. ටිරියන් දන්නවා ඌට රජවෙන්න බැහැ කියලා. ඌ එක නිසා රජුගෙ දෙවනියා වෙලා රජ වෙන්න වෙන එකෙක්ව පත් කරා. අන්තිමට ගෙම් ඔෆ් ජොක් එකක් තමා උනෙ. මෙලො රහක් නැහැ.
  3. Dothraki

    කවුරුවත් ගණන් ගන්නෙ නෑ

    උඹ රස්සාවක් කරනවාද ? හොඳට අඳිනවා පලඳිනවාද ? තැනට අදාලව ? පිළිවෙලකට ඉන්නවාද ? තමන්ට නොතෙරුනාට තමන්ගෙ හිතෙ තියෙන දුක වෙදනාව සතුට වගෙ දෙවල් මිනිස්සුන්ට දැනෙනවා තමන්ගෙ කතාවෙන් ,හිනහනවෙන් ,අංගචලන වලින්. ඉතිං උඹෙ බයාදු ගතිය උඹ මොනවා කරත් පිට එවුන්ට දැනෙනනවා. අනික් කාරණෙ උඹ හිතනවත් වැඩි ඔනිවාට වඩා...
  4. Dothraki

    Game of Thrones Fans

    ඇත්තම් කතාකරොත් මන් ගෙම් ඔෆ් ත්‍රොන්ස් මුල ඉඳන්ම බලාපු එකෙක් නෙමෙ , මගෙ යාළුවෙක්ගෙ බල කිරීමටම මන් බලනන් ගත්තා. පස්සෙ රස වැටුණා. රස වැටුනෙ එකෙ තිබ්බ පොලිටිකල් පැත්ත නිසා මිසක් ෆයිට්ස් හින්දාවත් නළු නිලියන්ගෙ පෙනුම නිසාවත් නෙමෙ, කතාව එහෙන් පිටින්ම බොග කලා මුන් .
  5. Dothraki

    Game of Thrones Fans

    මොනවා කරන්නද බන් .කාලයත් එක්ක වෙන දෙවල්. අපි පොඩි කාලෙ බලාපු ටී වී සීරියස් වල ගුණාත්මක භාවය එහෙන් පිටින්ම ගූ දැන් එන එව්වායෙ. මන් නම් කියන්නෙ ටී වී සීරියස් වල හොඳම කාලෙ තමා 1990s-2010s මෙ වෙනකන් හැදිච්චා සීරියස් වල අමුතු ගුණාත්මක භාවයක් තිබ්බා. ෆිල්ම් වල උනත් එහෙමයි. හැම දෙම බාල වෙලා බන් . :(:(:(
  6. Dothraki

    Game of Thrones Fans

    හරි පොන්නයි බන්. හින්දි ෆිල්ම් එකක් බැලුවා වගෙ.
  7. Dothraki

    ජාතිවාදී_පකයිනි part 2

    යල්පැන ගිය උගතුන් සහ අප්ඩෙට් වෙච්ච බයියන් අතර සටනක් තමා තියෙන්නෙ
  8. Dothraki

    ජාතිවාදී_පකයිනි part 2

    එකෙන් විඳවන්නෙත් ඉතිං දෙමළ එකාම තමා .වෙනම රාජ‍යක් උනත් උන් පාලනය වෙන්නෙ කොමියුනිස්ට් ආණ්ඩුවක් යටතෙ. ප්‍රභාකරන් කියන්නෙත් කොමියුනිස්ට් කාරයෙක්. උතුරුකොරියාවක් යටතෙ තමා දෙමළ උන්ට ඉන්න වෙන්නෙ.
  9. Dothraki

    ජාතිවාදී_පකයිනි part 2

    එක අතකට කොටින් එක්ක යුද්ධ නොකර උන්ට වෙනම කෑල්ලක් ෆෙඩරල් විදියට දීලා තිබ්බානම් ඒකත් එකක් බන් එහෙනම් විල්පත්තුව මෙහෙම විනාස වෙන්නෙ නැහැ. මද්‍රාසා පාසල් වගෙ එව්වා හැදෙන්නෙ නැහැ. තම්බි මෙහෙම නටන්නෙ නැහැ.
  10. Dothraki

    Game of Thrones Fans

    ???? :confused::confused:
  11. Dothraki

    Sangakkara 2020

    හිටං පච වෙලා ඉන්නෙ. ඒක නිසා පොදු අපෙක්ෂක ගුණ්ඩුව මිනිස්සු කාවිද කියන්න බැහැ. දැන් අනික් පැත්තෙ එවුන්ට මෙ වෙලාවෙ ගන්න තියෙන වාසිය තමා මුස්ලිම් ත්‍රස්තවාදය නැති කරනවා කියන එක ඉස්සරහට දාලා කැම්පෙන් කරලා යු ඇන් පි එකෙ පාවෙන බහුතර සිංහල ඡන්ද ටික කඩාගෙන දිනන එක. කලින් වතාවල් වල සුළුජාතීන් තමා තීරණය...
  12. Dothraki

    Game of Thrones Fans

    රජකම කියන්නෙ මෙහෙම දෙයක් නෙ ? මිනිස්සුන්ගෙ පිළිගැනිම අනුව සිද්ධ වෙන දෙයක් .ඒක සුදුසු හින්දාම නෙමෙ .එක්කො පෙනුම හින්දා ,එක්කො වීරයෙක් නිසා , හරියට අපෙ රටවල් වල ඒ කාලෙ කුලෙ උසස් නිසා මිනිස්සු ඡන්දෙ දුන්නා. ඒ වගෙම මහින්ද යුද්දෙ දින්න නිසා යුද්දෙ දින්න නිසා මහින්ද රටෙ ආර්ථිකය හදාවි කියලා හිතලා...
  13. Dothraki

    Game of Thrones Fans

    පාලනයට සුදුසු මිනිස්සු දෙන්නාම මෙ කතාවෙ මැරුණා.
  14. Dothraki

    Game of Thrones Fans

    ඔය හෙතු දෙකම .බ්‍රියැන්ට කියන්නෙ හැරන්හොල් වල බාත් ටබ් එකෙ ඉන්න කොට
  15. Dothraki

    කුරුස යුද්ධයේ සටන්කරුවෝ - ඉස්ලාමයේ කුලී ඝ&#353

    ඉස්ලාමය කියන්නෙ චාටර් ආගමක් නෙමෙ කියන්න මෙ ත්‍රෙඩ් එක ප්‍රමාණවත්. එත් ඔනිම දෙකට කණකොකා හඬනවා වගෙ ඉස්ලාමයටත් විවිධකලවල් වල කණකොකා හැඬුවා. එව්වායෙ ප්‍රතිඵල තමා කන්‍යාවියො 72 ක් ගාවට යන්න බොම්බ පුපුරවා ගැණිම. ඉස්ලාමය නිසා ලොකෙට දායාදවෙච්ච ගොඩාක් දෙවල් තියෙනවා අපි කෙමිස්ට්‍රි එහෙමත් නැත්තම් රසායන...
  16. Dothraki

    Game of Thrones Fans

    Plan eka thiya Qyburn th naha :lol:
  17. Dothraki

    Game of Thrones Fans

    සර්සි හීනයක් දැකලා තියෙන්නෙ කින්ග්ලැන්ඩින්ග් වලට ඩැනි ඇටෑක් කරනවා. බලහන්කො
  18. Dothraki

    DERANA HIRU ට_බඩු_බනිස් වෙයිද?

    :eek::shocked::shocked: සඳුන්බුවා ඔයා ? :lol:
  19. Dothraki

    ආබ්‍රහම්, ඊසාක්, ඉෂ්මායෙල් සහ ජාතීන්ගේ පල&#352

    යුදෙව් ආගම අළුත් කරලා තමා ක්‍රිස්තියානි ආගම බිහි වෙන්නෙ . අන්න ඒ වගෙ තමා බුද්ධාගමත්. බුද්ධාගම බිහි වෙන්නෙ හින්දු ආගමෙ ඇතැම් මත බැහැර කරලා නව පරිවර්තනයක් එක්ක. එබ්‍රහමික් ආගම් වල සර්ව බලදාරි දෙවියා කියන කන්සෙප්ට් එක පොදුයි මොන වෙනස් කම් තිබ්බත්. ඉන්දියන් ආගම් වල ඒ කිව්වෙ ජෛන,බෞද්ධ,හින්දු කියන...

    No contents