ඉස්සරනම් පොස්ට්පේඩ් එකට Lifetime වගකීමක් තිබුනා. ඒක නිසා කැඩුනු කෑලී ටීම් එකක් ඇවිත් හදලා දුන්නා.
දැන් පෝස්ට්පේඩ් ගත්තත්, ප්‍රිපේඩ් ගත්තත් අවුරුද්දයි වගකීම. LNB එකට මාස 06 යි. ඒ බව ඩයලොග් වෙබ් සයිට් එකේ දාලා තියෙනවා.
එතකොට මූලීක ගෙවීම අඩුවට දුන්නට මාසිකව ගෙවන බිල්පත අවුරුද්දක් දෙකක් එකතු කරලා...