පට්ට පොස්ට් එක මචන්. මීට අමතරව, වාහනයක් විකුනන්න කෙනෙක් සෙට් උනා කියල හිතමුකෝ. මේක විකුනද්දී දැනගෙන ඉන්න ඕනි දේවල් ටිකත් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. වංචාවකට අහු නොවී වාහනේ හරියට විකුනන්නේ කොහොමද, transfer කරද්දී දැනන් ඉන්න ඕනි දේවල්, වාහනේ ගන්න කෙනා ගන්නේ cash වලට නෙවෙයි නම් (lease එකක් දාලා...