නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරය සනත්ට
නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා විදිහට හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පත්වීමට නියමිතයි කියලා නිල නොලත් ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඔහු මීට කළින් අතුරු කමිටුව පත්කිරීමට පෙරාතුව තේරිම් කමිටු සභාපති ලෙස කටයුතු කළා.
සනත් ජයසූරිය මීට පෙර ද පැවති...