මෙන්න ගන්නවනම් Tooth brush
අප සාමාන්‍යයෙන් දත් මදින බුරුසුව වෙනුවට ඉලෙක්ට්‍රොනික දත් බුරුසුව ඇවිත් දැන් වසර අටක් විතර වෙනවා.
පැරණි විදුලි දත් බුරුසුව
දැන් ඊටත් එහා ගිය නිපැයුමක් ඇවිත්. නවීන තාක්ෂණයේ අග‍්‍ර ඵලයක් සෙල එය හඳුන්වන්න පුළුවන්.
මේ නව විදුලි දත් බුරුසුව හඳුන්වා ඇත්තේ ‘බ්‍රොන්...