මට මුලින්ම එළකිරි 1 නුලක් දාන හැටි කියල දුන්නෙත් laknath123 අයියා තමයි:yes::yes: ,මට ගොඩක් ආඩම්බර හිතුන මේක දැක්කම:):):)...ලොකුම ලොකු පිනක් අයියේ ඔය කරලා තියෙන්නේ,අනිත් දේ තමයි ඔයාට ගොඩක් හොඳ නෝනා කෙනෙක් ලැබිල තියෙන්නේ:love::love:,ගොඩක් ගෑනු හරි ලෝබයි ඔහොම දේවල් වලට, ඒ අතින් ඔය ගොඩක් ලකී...