මගේ අදහසනම් .. බුදු දහම සින්හලට නගන එක හොද වැඩක්. මොකද දෙයක් ඉගෙන ගන්න ඕනෙ තේරෙන භාශාවකින්. අනිත් එක මහමෙව්නා අසපු වලින් අපේ තරුණ පරපුරේ ලොකු ආගමික නැබුරුවක් තියෙනවා. එක හොද දෙයක්. එ තුලින් පවුල් කඩාකප්පල් වෙනවා කියන්නේ අපේ ආගම ගැන හරියට දන්නේ නැති අය. ශාසනය වේනුවෙන් දරුවෙක් හදනවා කියන්නේ, එ...