පිපුණු මලක හැඩ දෑස සලා..සිතුම් විහග කැල වසග &#
https://www.youtube.com/watch?v=FhPadtumcWU
මේ සින්දුව මම 2008 ඉස්කෝලෙ යන කාලෙ අහපු එකක්.බස් එකේ කෙල්ලෙක්ට ට්‍රයි කර කර යද්දි ඇහුනේ...අදත් මේ සින්දුව ඇහෙද්දී ඒ ගර්ල්ගෙ මූන සයිඩ් එකෙන් පෙනුනු හැටි,ඒකි මම දිහා ඇස් කොනින් බලපු හැටි මතක් වෙනවා..අදටත්...