ඔව්.
OceanStar tribute එක fully polished , shiny විදියට තියෙන්නේ. Case, strap, clasp ඔක්කොම. Brushed part එකක් එළියෙන් ඇත්තෙම නැති කරම්.
Case, strap වලට නම් අවුලක් නෑ scratches එනවා අඩුයි, clasp එක තමයි බේර ගන්න අමාරු. Desk diving නේ😏. හීරෙනව මේසෙට.
මම නම් selotape කෑල්ලක් අලවන් ඉන්නේ clasp...