මම කෙල්ලත් එක්ක යනකොට ඕනි තරම් කොල්ලෝ එකී දිහා බලනවා.එකී ලස්සන නිසා බලනවද නැත්නම් මම වගේ හිපාටුවෙක් එක්ක මෙහෙම කෙල්ලෙක් යාලු උනේ ඇයි කියලා බලනවද නම් දන්නේ නෑ. :lol::lol: එත් ඉතිං මචං කොල්ලෝ කෙල්ලෝ දිහා බලන්නේ නැතුව කොල්ලෝ දිහා බලන්නද? ඔය මමත් බලන්නේ. හැබැයි ඉතිං බලාගෙනම ඉන්නවා නම් මම පොඩ්ඩක්...