මචන් උබ කියපුව ඇත්ත.හැබැයි මම 100%ක් එකග වෙන්නේ නෑ.ඕනිම දේක අන්ත දෙකක් තියෙනවා.මම බුද්ධාගමේ මනුස්සයෙක් නිසා විශ්වාස කරනවා බොදුහාමුදුරුවොත් මැදුම් පිළිවෙතේ ගියේ කියලා.මේ ලෝකේ පරම පිවිතුරු වෙනවා කියන්නේ සර්ව සාධාරණ ලෝකයක් බිහිවෙනවා කියන එක නෙමෙයි.
Rag කියන දේ තියෙන්නත් ඕනි.හැබැයි ජීවිතේට වැදගත්...