මැරෙනව නම් මැරෙනවා බං.දුකයි තමයි.එත් ඉතිං මරන්න එපා.කොහෙත්ම ගොඩ දාන්න බැරිනම නම් විතරක් shutdown කරපන්.ගොඩ දාන්න පොඩි හරි Chance එකක් තියෙනවා නම් ගොඩ දාපන්.හොද උනාම උගේ ජිවිතේ බේරපු එකට උබේ ලග දැවටී දැවටී ස්තුති කරද්දී , උගේ සතුට දකිද්දී උබට හිතේවි උබ උව මරන්නේ නැතුව කොහොම හරි ගොඩ දාපු එක...