ඔන්න උතුරේ උනුයි අපේ උනුයි - 2015 Election

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !

    උතුරේ ඉන්න දෙමල මිනිස්සු 2010යේ වැලේ වැල් නැතුව හිටපු ITAK එකේ උන් 14ක් මේපාර Parliament එවනවා.2010යේ ITAK එක යන්තම් දිනුවේ.UPFA එක ඔක්කොටම ගැහුවා.මේපාර UPAF , UNP කැලේ.හොයන්න වත් නෑ.මේක බලපන්කො :baffled:

    2010
    Ilankai Tamil Arasu Kadchi 233,190 2.90% 13

    2015
    Ilankai Tamil Arasu Kadchi 515,963 4.62% 14

    කොහොමද වෙනස? :oo: තව අවුරුදු 10ක් යනකොට මොකද වෙන්නේ කියල හිතාගන්න පුළුවන් නේද?ඉන්දියාවේ Government එකට වෙලා තියෙන දේ හිතුවොත් කල්පනා වේවි. :rolleyes:
    අවුරුදු ගානක් යුද්දේ කරලා මෙලෝ සංවර්ධනයක් සාක්ෂරතාවයක් නැති ඒ මිනිස්සු ගානට Track එකට වැටිලා යනවා.එත් උදේ ඉදන් රෑ වෙනකන් Tv වල Clean Parliament කියල නාහෙන් අඩලත් අපේ උන් ,
    ප්‍රතිපත්තියකට වැඩ කරපු සමන්ත විද්යාරත්නල , හදුන්හෙත්තිලා ගෙදර තියලා ජෝනිය, මුතුහෙට්ටිගම , මනුෂ , පබා , ගීතා , රවී , රත්තරං , වාසු , ලංසා , විමලා වගේ මරණ Parliament එවනවා. :baffled:

    අන්තිමට කොහොමහරි ITAK උන් රටේ තුන්වෙනි බලවේගය වෙනවා.

    Party --------------------------------Number of Votes-------Percent---Seats

    United National Party----------------5,098,927--------------45.66% ----93
    United People's Freedom Alliance---4,732,669--------------42.38% ----83
    Ilankai Tamil Arasu Kadchi-----------515,963----------------4.62% ----14

    19 වෙනි සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් හැදුවොත් උන් රටේ විපක්ෂයත් වෙනවා.කොහොමද උන්ගේ මොලේ. :rofl::rofl:

    මම ජෙප්පෙක්වත් බයික් වත් ටෝයියෙක් වත් නෙමෙයි මචං.ඒ වගේම මගේ කිසිම ජාතිවාදෙකුත් නෑ.
    එත් මේක තමයි අපේ සිංහල මිනිස්සුන්ගේ වෙනස.
    අපි ඒ වෙනසට ගරු කරන්න ඕනි.:baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: sandunhiran

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡන්ද වැඩි වු‍නා කියලා ආසන වැඩි වෙන්නේ නෑ 2010 දිත් උන්ට ආසන 13 ලැබුණා ඒ ඒ දිස්ත්‍රික්ක වලට වෙන වුන ආසන ප්‍රමාණයක් තියෙනවා උදාරණයක යාපනය දිස්‍ත්‍රික්කයෙන් ආසන 5 ක් තියෙනවා නම් යාපනෙන් ඡන්දේ දාන්නේ 10 දෙනෙක් නම් උන්ගේ කැමත්ත ලබාගන්න ආකාරයට ආසන බෙදෙනවා මේ පාර ඡන්ද වැඩි වෙලා කියන්නෙ ඒ දෙමල මිනිස්සු ප්‍රඡාත්‍රන්වාදි ක්‍රමයට අනුගත වෙලා හින්ද .උන් ලංකාවේ මැතිවරණ නිතිය පිලිගන්න නිසා තමයි ඡන්ද දාන්නේ එක ලංකාවට ඡාත්‍යන්තරයට කියන්න හොද සාධකයක්.
     
    ඒක ඇත්ත මචං.මම එක දන්නවා.එත් උබට හිතෙන්නේ නැද්ද මේ යන විදියට උන්ගේ බලය වැඩි වෙනවා කියල.උන්ගේ ආසන කොච්චර වැඩි උනත් අපිට උන් එක්ක සන්ධාන වෙන්න බැරි හේතුවක් තියෙනවා නේද?ප්‍රතිපත්තිමය විදියට?
    අවුරුදු 5කදි මෙහෙම නම් ලගදීම දවසක් එනවා නේද උන් නැතුව ආණ්ඩුවක් කරගෙන යන්න බැරිවෙන දවසක්.ඉන්දියාවේ කරුණානිධි කරනවා වගේ.
    උන් අවුරුදු 5කට එහෙම කරලා.එත් අපේ උන් තාමත් හරක් වගේ ජන්දේ දෙනවා නේද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    :yes::yes::yes::yes:

    චන්දෙ දාන උන් ගාන වැඩි හින්ද චන්ද ගාණ වැඩි වෙලා තියෙන්නේ
    අනික කලින් පාර UPFA එකට තිබ්බේ උන්ගේ චන්ද නෙමේ .. EPDP එක ඉල්ලුවේ සන්දානෙන් ..
    උන් මේ පර වෙනම ඉල්ලලා කලින් සන්දානෙට තිබ්බ ටික උන්ට ගිහින් වෙනසක් නෑ ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක ඇත්ත මචං.මම එක දන්නවා.එත් උබට හිතෙන්නේ නැද්ද මේ යන විදියට උන්ගේ බලය වැඩි වෙනවා කියල.උන්ගේ ආසන කොච්චර වැඩි උනත් අපිට උන් එක්ක සන්ධාන වෙන්න බැරි හේතුවක් තියෙනවා නේද?ප්‍රතිපත්තිමය විදියට?
    අවුරුදු 5කදි මෙහෙම නම් ලගදීම දවසක් එනවා නේද උන් නැතුව ආණ්ඩුවක් කරගෙන යන්න බැරිවෙන දවසක්.ඉන්දියාවේ කරුණානිධි කරනවා වගේ.
    උන් අවුරුදු 5කට එහෙම කරලා.එත් අපේ උන් තාමත් හරක් වගේ ජන්දේ දෙනවා නේද?

    අපේ උන් හරක් වගේ නං චන්දෙ දෙනවා තමා ..
    ඒ උනාට චන්ද ගැන වැඩි වෙලා තියෙන්නේ බන් ගිය පර ගොඩක් එවුන්ට චන්දෙ තිබ්බ නැති හින්ද ඒ මිනිස්සු වෙන එකකට දුන්න හින්දවත් හිටපු නැති හින්දවත් නෙමේ ..
    කොහොමත් ආසන ගැන වැඩි වෙන් නැනේ බන් .. එක වැඩි වෙන්නේ ජනගහනයට අනුවද කොහෙදොනේ ..
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    api suluthare wuna nam apith ehema thama ban ,...mehema paksha walata bedenne ne ape un komahari yawaganna dagalawana...ema hithapalla unuth minissu......depaththama thiyenawa..api denaganna one eekiya ratak athule hemadema control eke thiyaganna....
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අපේ උන් හරක් වගේ නං චන්දෙ දෙනවා තමා ..
    ඒ උනාට චන්ද ගැන වැඩි වෙලා තියෙන්නේ බන් ගිය පර ගොඩක් එවුන්ට චන්දෙ තිබ්බ නැති හින්ද ඒ මිනිස්සු වෙන එකකට දුන්න හින්දවත් හිටපු නැති හින්දවත් නෙමේ ..
    කොහොමත් ආසන ගැන වැඩි වෙන් නැනේ බන් .. එක වැඩි වෙන්නේ ජනගහනයට අනුවද කොහෙදොනේ ..

    ඔව් මේපාර ගොඩක් උන් ජන්දේ දාන්න ආපු එක හොදයි.
    api suluthare wuna nam apith ehema thama ban ,...mehema paksha walata bedenne ne ape un komahari yawaganna dagalawana...ema hithapalla unuth minissu......depaththama thiyenawa..api denaganna one eekiya ratak athule hemadema control eke thiyaganna....

    එත් බන් උබලට හිතෙන්නේ නැද්ද මෙහෙම.My3 President වෙන්න උතුර නැගෙනහිර ජන්ද ගොඩක් වැදගත් උනා.මේ යන විදියට ගියොත් ඉස්සරහට උතුරු නැගෙනහිර ජන්ද ලංකාවේ President කෙනෙක් පත්වෙන්න අත්‍යාවශ්‍ය වෙන්න පුළුවන්.එතකොට කරුණානිධි කරනවා වගේ උන්ට ලංකාවේ ආණ්ඩුව ඕනි එඉදියට නටවන්න Chance එකක් හැදෙනවා නේද? :shocked::shocked:
    මම දෙමල මිනිස්සු එක්ක කිසිම තරහක් නෑ.උන් කරන ඩේ ස්වාභාවිකයි තමයි.එත් ITAK එකයි EPDP එකයි අන්තවාදී අදහස් තියෙන පක්ෂ දෙකක් නේද?:rolleyes::rolleyes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් මේපාර ගොඩක් උන් ජන්දේ දාන්න ආපු එක හොදයි.

    එත් බන් උබලට හිතෙන්නේ නැද්ද මෙහෙම.My3 President වෙන්න උතුර නැගෙනහිර ජන්ද ගොඩක් වැදගත් උනා.මේ යන විදියට ගියොත් ඉස්සරහට උතුරු නැගෙනහිර ජන්ද ලංකාවේ President කෙනෙක් පත්වෙන්න අත්‍යාවශ්‍ය වෙන්න පුළුවන්.එතකොට කරුණානිධි කරනවා වගේ උන්ට ලංකාවේ ආණ්ඩුව ඕනි එඉදියට නටවන්න Chance එකක් හැදෙනවා නේද? :shocked::shocked:
    මම දෙමල මිනිස්සු එක්ක කිසිම තරහක් නෑ.උන් කරන ඩේ ස්වාභාවිකයි තමයි.එත් ITAK එකයි EPDP එකයි අන්තවාදී අදහස් තියෙන පක්ෂ දෙකක් නේද?:rolleyes::rolleyes:

    ඔව් බන් එහෙම තමා ඉතින් උතුර වෙනම එකක් විදිහට ගණන් ගන්න බැනේ බන් ..ඒ කියන්නේ ඉතින් අපිම රට බෙදල කතා කරනවා වගේ .. උතුර අත්‍යවශ්‍ය දෙයක් තමා .. උතුර විතරක් නෙමේ හැම පැත්තම .. උන්ව ගණන් ගැන නැතුව ඉතුරු ටික විතරක් කරගෙන යනවා කියනේ ඉතින් රට බෙදල තමා .. උනුත් ඉතින් ලංකාවේ චන්දෙ තියන මිනිස්සුනේ ..

    කරන්න ඕනේ මෙහෙ පක්ෂ එහෙටත් ගිහින් එහෙ ඉන්න උන්ගේ චන්දෙත් ගන්න විදිහට කරන්න ඕනේ .. හැමදාම උන් අරකට දෙන්නේ ඒ හින්ද එහෙ ගිහන් වැඩක් නෑ කියල හිටියොත් හැමදාම එකට තමා උන් දෙන්නේ

    උනුත් ඉතින් මෙහෙ පැත්තේ උන් වගේ තමා මෙහෙ උනුත් ප්‍රතිපත්ති බලලයේ චන්දෙ දුන්නේ .. කැපුවත් කොළ කැපුවත් නිල් වගේ උන් අරකට ..
    උනුත් මට හිතෙන්නේ එහම අවබෝදයක් නැතුව දෙන්නේ .. බලපන්කො උන් චන්දෙට විතරයි අරසු කච්චි මගුලෙන් ඉල්ලන්නේ .. එක TNA එක ඇතුලේ තියන පක්ෂයක් , උන්ට එහ්නන් TNA එකෙන්ම ඉල්ලන්න පුළුවන්නේ .. මිනිස්සු අරකට පුරුද්දට චන්දෙ දෙන හින්ද තමා එකේන ඉල්ලන්නේ

    .. උන්ගේ පක්ෂ වල අදහස් ගැන නං දන්නේ නෑ ඉතින් ..
     
    හ්ම්ම්ම් උබ කියන කතාව ඇත්ත