2009 ඉදං හිටියත්.. පොස්ට් බල බල තමයි වැඩි හරියක් හිටියේ.... එක හරි අතල් වැඩේ....:lol::lol:
ලගකදී ඉදන් තමයි මම ලියන්න ගත්තේ...:oo::oo:
ඉස්සරින්ම සෙට් උනේ crazyasa... හොද පොරක්.. මුදේ තමයි ඉන්නේ... හිත හොද එකා ...
ඔහොම ඉන්නකොට DAMER සෙට් උනා ... ඌත් හොද එකා ...
ඊට පස්සේ chathupatiya සෙට් උන...