අඩුවට හොඳ sound quality එකක් හොයනවා නම් AliExpress. තමයි.
Bluedio, oneodio , samson sr850 වගේ බ්රෑන්ඩ් පොඩ්ඩක් බලන්න.
Sadly දැන් ඔක්කොම 10k විතර වෙනවා.
හැබැයි 11 11 sale එක ළඟ එනවනේ. එතකොට ගාන අඩු වෙයි.
මං අලි එකෙන් bludio T monitor එකක් ගත්තා 2019 දී rs4000කට . Sound quality එක ඒ price එකට...