ලංකාවේ agent ගාව තියෙනවද දන්නේ නෑ.
Ebay නම් 300 - 400usd range එකේ තියෙනවා.
4hz ගොඩක් එන්නේ swiss automatic ඒවට.
Exceptions තියෙනවා.
අලුත් tissot ඒව 3hz - (powermatic 80)
Hamilton 3hz
අලුත් longines ඒවා, omega 3.5hzලු
3hz වාසිය තියෙන්නේ power reserve එක වැඩී. Movement එකේ stress එක අඩු නිසා...