අනිවා මචන් මේක තමා සහතික ඇත්ත මේවගේ ගොන් යක්කුන්ට අහුවෙන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගෙන එන්න ඕනේ. එහෙම කරේ නැති උන එකා, නැති උනාම තමා
ඔය අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු යයි කියා ගන්නා පුද්ගලයා දැන් අවුරුදු 6ක් තිස්සෙම ඉන්නේ විශ්වවිද්‍යාලයේ ලු ඒ බූතයට විභාගේ ගොඩ දාගන්න බැරි වෙලා...