1. kitsooftlk

    Info about Wisetransfer

    transferwise da? https://wise.com/
  2. kitsooftlk

    Out of box හිතන උන් වරෙව්

    පොඩි කාලෙදි කියලා දෙනවානේ මේ මනුස්ස භවය හරි කලාතුරකින් හම්බ වෙන්නේ කියලා... ඒකෙන් නිවන් දකින එක තමයි කරන්න ඕනෙ කියලා.... පස්සෙ පස්සෙ වෙන වෙන බලාපොරොත්තු හීන target දුන්නානේ.... අපිත් හරක් වගේ කියද්දීම බාර ගත්තානේ.... දැනුත් හරිම දේ මොකක්ඩද කියලා තෝරගන්න බැරි scene එකක් තියෙන්නේ නේද?
  3. kitsooftlk

    ලාෆ් ගෑස් online order කරන්න පුලුවන් ද??

    ඒකම තමයි බ්‍රෝ මටත් තියන ප්‍රශ්නය..... මාසයක් යද්දි අම්බානක වෙනස් වෙලානේ....
  4. kitsooftlk

    ලාෆ් ගෑස් online order කරන්න පුලුවන් ද??

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න....
  5. kitsooftlk

    ඩොලරය 218 යි.. අපිට මොනවා වෙයිද?

    ඒක ඇතිද සාමාන්‍ය රටකට කියලා බලන්න....
  6. kitsooftlk

    ඩොලරය 218 යි.. අපිට මොනවා වෙයිද?

    හරි.... මෙකටත්ව උත්තරයක් දෙන්න... හිතෙන්නේ කරන්න දෙයක් නෑ කියලමනේ..... මේකට හේතුව අපේ දන්නේ නැතිකමද? ලංකාවේ ශ්‍රමභලකාය ඇත්තටම සීයට කීයක් වගේද??
  7. kitsooftlk

    ඩොලරය 218 යි.. අපිට මොනවා වෙයිද?

    දැන් කොහොමද දේශපාලනය වෙනස් කරන්නේ?? ඇත්තටම පුලුවන්ද??? බයිලා නෙමෙයි....
  8. kitsooftlk

    ඩොලරය 218 යි.. අපිට මොනවා වෙයිද?

    කරන්න ඕන දේත් කවුරු හරි කියනවද....
  9. kitsooftlk

    මේ ප්‍රශ්නෙටත් උත්තරයක් තාම ලැබුණෙ නෑ

    hightension එකේ වොල්ටේජ් එක වැඩීනේ..... එතකොට ඉලෙක්ට්‍රෝනෙ speed එක වැඩී.
  10. kitsooftlk

    මනිබුකර්ස් එකවුන්ට් එකකින් ලංකාවේ බෑන්ක&

    Machn, Sampath bank eke double S account ekata hari BOC eke 18+ account ekata hari salli genna ganna puluwnda maneybookers walin??

    No contents