Folders පාට කරමු...
මේ Software එකෙන් Windows XP, Vista, 7 Folders වල Color එක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා පහසුවෙන් Folders හදුන ගන්න පුළුවන්.... පාට වෙනස්කරන්න අවශ්‍ය Folders එක මත Right Click කරලා හෝ Start Menu එකෙන් Software එක Open කර ගන්න පුළුවන්. Post එක ප්‍රයෝජනවත් වුනා නම් Comment...