මචං ඒක ඩොකුමෙන්ට්‍රි ෆිල්ම් එකක්. ඉතිං උඹ ගිහින් 2 1/2 විතර යන කොමර්ෂල් ෆිල්ම් එකක දේවල් බලාපොරොත්තු වීම වැරදි. ඩොකියුමෙන්ට්‍රි ෆිල්ම් වල දෙබස් අඩු සමහර ඒවල ඇත්තේම නෑ. අධ්‍යක්ෂවරයා තෝරගන්න මාතෘකාව අනුව ඊට අවශය තොරතුරැ හා සම්මුඛ සාකච්චා හා අවශ්‍ය රෑපරාමු විතරයි යොදාගන්නේ.
උබට වුන දේ...